Gossips

සාමාන්‍ය පෙළින් විෂයන් 3 ක් ඉවත් වන ලකුණු

සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් නවය, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More

Gossips

වාහන ආනයනකරුවන් අර්බුදයක

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණයවීමේ පීඩනය ලිහිල් කිරීම සදහා රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වාහන ආනයනකරුවන්ට දැඩි බලපෑම් එල්ල වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඔවුන්… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියේදී, අනතුරු ඇඟවීමේ පද්ධතිය අසමත්

පුද්ගලයන් 400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් තවත් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ ඊයේ ඇතිවූ සුනාමි රළ පහරේදී සුනාමි සංවේදක නිසි අනතුරු ඇඟවීමක් සිදුකිරීමට… Read More

Gossips

ක්‍රිකට් ආචාර ධර්ම පද්ධතිය යාවත්කාලින වේ

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් එහි ආචාරධර්ම පද්ධතිය යාවත්කාලීන කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් නව වැරදි 4 ක්ද හඳුන්වාදී ඇති බව සඳහන්. අසාධාරණ අන්දමින් පිටිය තුළ වාසියක්… Read More

Gossips

වීසා නොමැතිව අවන්හලක සේවය කළ පාකිස්තානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේදී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා අවන්හලක සේවය කරමින්… Read More

Gossips

සුනාමියට ගොදුරු වූ ඉන්දුනීසියානු දිවයිනේ තවත් අතුරු කම්පන

සුනාමි රල පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහල යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා. පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රල පහරක් ඇති වූයේ රික්ටර්… Read More

Gossips

හමුදා සෙබළෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට

මැදවච්චිය – බූඔය යුද හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබලෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. වායු සමීකරණ යන්ත්‍රයක් අළුත්වැඩියා කිරීමට යාමේදී මෙම සෙබලාට විදුලි සැර ඊයේ වැදී ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More

Gossips

චීනයේ ඒඩ්ස් අවදානම ඉහලට

මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් එච්.අයි.වී. ආසාදනය වූ සහ එය ඒඩ්ස් රෝගය බවට පරිවර්තනය වූ චීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 14%කින් ඉහල ගොස් තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ මේ වනවිට අට ලක්ෂ 20,000 ක් චීන… Read More

Gossips

ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා කළ සංවර්ධනය

නොච්චියාගම පුස්තකාල මාවත නිසි ප්‍රමිතියකින් තොරව කාපට් අතුරා සංවර්ධනය කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එම ස්ථානයට පැමිණි කොන්ත්‍රාත්කරුට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වුණා. Read More

Gossips

ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් හමුවෙයි

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය සහ මිනිස් අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් ගේ පැසසුමට ලක්ව තිබෙනවා…. Read More