Gossips

පොලිස්පතිගේ ස්කොට්ලන්ත පුහුණුව නවතී

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ස්කොට්ලන්ත සංචාරය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ… Read More

Gossips

බොරලැස්ගමුවේ අනතුරකින් එක් අයෙකුට මරුට

බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී මෝටර් රථයක් සහ ජීප් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද අලූයම සිදුවූ මෙම… Read More

Gossips

යුද හමුදාවට අතිරේක බලය ලබාදීමට රජය සූදානමින්

රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින අතිරේක බලය ලබාදීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට… Read More

Gossips

සම්බාධක පවතින තුරු නිරායුධ විය නොහැකි බව උතුරු කොරියාව කියයි

ඇමරිකාව ප්‍රමුඛ ජගත් සංවිධාන සම්බාධක තම රටට එරෙහිව ක්‍රියාත්මක වන තුරු උතුරු කොරියාව නිරායුධ කළ නොහැකි බව එරට විදේශ අමාත්‍ය රී යොං – හෝ ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ… Read More

Gossips

හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලබා සිටි වන අලි පැටවා මිය යයි (ඡායාරූප)

මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේදී හක්කපටස් ගොදුරකට හසු වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බව මන්නාරම් වනජීවි නිලධාරීන් පවසනවා. පසුගිය 27 වනදා හක්කපටස්… Read More

Gossips

දුම්රිය ගාස්තු සංශෝධනයෙන් අවම ගාස්තුවේ වෙනසක් නැහැ

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු හෙට සිට සංශෝධනය වනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ තුන්වන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් 10 දෙවන පන්තියේ අවම ගාස්තුව වන රුපියල් විස්ස… Read More

Gossips

කෘත්‍රිම සංසේචනයෙන් සිංහ පැටවුන් බිහි කරයි

කෘත්‍රිම සංසේචනය යොදාගනිමින් නීරෝගී සිංහ පැටවුන් දෙදෙනෙකු බිහිකිරීමට දකුණු අප්‍රිකානු සත්ව විද්‍යාඤයන් සමත්වී තිබෙනවා. අප්‍රිකානු සිංහ ධේනුවගේ ප්‍රජනන පද්ධතිය පිළිබඳ පර්යේෂණ පවත්වන දකුණු… Read More

Gossips

අකුරණ නගරයේ දැඩි රථවාහන තදබදයක්

ජලයෙන් යට වූ අකුරණ නගරයේ පිරිසිදු කිරීම් නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් මාතලේ දක්වා ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන්… Read More

Gossips

වැසි තත්වයේ වැඩිවීමක්

පවතින වැසි තත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ අනුව අද දිනයේදී මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට… Read More

Gossips

නාමල් කුමාරගේ හෙළිදරව්ව ගැන නිදහස් පක්ෂය විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ විධිමත්ව සිදුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. නාමල් කුමාර පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක්… Read More