Gossips වැලිගම්පිටියේදී වෙඩි තැබීමට ඉලක්ක වූ පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ගනී ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී කාන්තාවකට මරු කැදවමින්, අත් වැරදීමකින් සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීමට ඉලක්කව සිටි පුද්ගලයාගෙන්… Read More
Gossips සුළි කුණාටුවකින් ජපාන ජන ජීවිතය අඩාලයි ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් ජන ජීවිතය අඩාලවී තිබෙනවා. පැයට කිලෝමීටර 200 කට වැඩි වේගයකින් ජපානයට ඇතුලූවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔසාකා නුවර විදුලිය ඇණ හිට ඇති නිවාස… Read More
Gossips මේ වසරේ දෙවන කාර්තුවේ ඇතැම් ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළට පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී තේ, රබර්, පොල් සහ කරදිය ධීවර යන ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව… Read More
Gossips රංගන සහ ගායන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක්… Read More
Gossips සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය අද සමස්ත ලංකා පාසල් ජවන හා පිටිය ක්‍රීඩා සැණකෙළිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භවනවා. අග්‍රාමාත්‍යවරයා විසින් අද විවෘත කරනු ලබන මළල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල මේ මස පස්වනදා පැවැත්වෙන්නේ… Read More
Gossips කාන්තා අත්බෑගයක් කොල්ලකෑ දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් එක්ලක්ෂ 27,500 ක වටිනාකමින් යුත් භාණ්ඩ සහිත කාන්තාවකගේ අත්බෑගයක් කොල්ලකා පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු මොරටුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී රන් මාලයක්,… Read More
Gossips කාන්තාවක් ඇවිත් කළ ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය කාන්තාවක් ඇවිත් කළ ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය මාතර නගරයේ කුමාරතුංග මාවතේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණෙන කාන්තාවක් රන් මාලයක් සොරකම් කරන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත… Read More
Gossips ප්‍රභල දේශපාලන සාමාජිකයෙක් සිය බිරිඳට කළ අමානුෂික පහරදීමක් CCTV කැමරාවේ සටහන් වෙයි ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK පක්ෂයේ හිටපු සාමාජිකයෙකු සිය බිරිඳට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා. ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි…. Read More
Gossips ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. ලෝක ළමා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී අද (01) පැවැත්වීමට… Read More
Gossips ජීවිත දහයක් අවදානමේ දැමූ කොස්ගොඩ අනතුර කොස්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් තවත් යතුරුපැදියක ගැටී අනතුරුව වෙළඳසැලකට කඩා වැදීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ යතුරුපැදිකරු තුවාල… Read More