Gossips

මත්ස්‍ය මිල ගණන්වල අඩුවක්

මත්ස්‍ය මිල ගණන් සීග්‍ර ලෙස පහත බැස ඇති බව ධීවර සංස්ථාව පවසනවා. මේ වනවිට රුපියල් 350 ට අලෙවි වූ බලයා මත්ස්‍ය කිලෝග්‍රෑමයක් රුපියල් 150 ත් 200 ත් අතර මිලක පවතින බවයි එම සංස්ථාව ප්‍රකාශ කළේ. එමෙන්ම කෙළවල්ලා… Read More

Gossips

රුපියල් සීයකට හල්දුම්මුල්ලේ පුද්ගල ඝාතනයක්

හල්දුම්මුල්ල – මුරුතහින්න – නිකපොත ප්‍රදේශයේදී සිදුවූ ඝාතනය රුපියල් 100ක මුදල් ගැටළුවක් මත සිදුව ඇති බව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. නිකපොත ප්‍රදේශයේ අවමංගල නිවසකදී ඊයේ (01) රාත්‍රියේ… Read More

Gossips

එංගලන්ත කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයට සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. පුහුණු තරඟ දෙකකින් පසු ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරඟය දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නේ ඔක්තෝම්බර්… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් වව්නියාවේදී අත්අඩංගුවට

වවුනියාව – ඔදාර්සින්නකුලම් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 620 ක් යතුරපැදියකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී ඊයේ… Read More

Gossips

පළාත් කිහිපයකට මිලිමීටර 150 දක්වා තද වැසි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල… Read More

Gossips

ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය

මාතර නගරයේ කුමාරතුංග මාවතේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණෙන කාන්තාවක් රන් මාලයක් සොරකම් කරන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. පසුගිය 29 වනදා උදෑසන 11.40 ට පමණ මෙම කාන්තාව … Read More

Gossips

ප්‍රභල දේශපාලන සාමාජිකයෙක් කාන්තාවකට කළ අමානුෂික පහරදීමක් CCTV කැමරාවේ සටහන් වෙයි

ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK පක්ෂයේ හිටපු සාමාජිකයෙකු කාන්තාවකට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා. ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි…. Read More

Gossips

ඌවපරණගම ගල් ගුහාවක පුද්ගල මළ සිරුරක්

ඌවපරණගම – ගලණිය රක්ෂිතයේ ගල් ගුහාවක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා… Read More

Gossips

ලක්ෂ 10 කට අධික හෂීස් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු චෙන්නායි සිට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන්… Read More

Gossips

ඌරගස්මංහන්දියේ ද්විත්ව ඝාතනයේ හේතුව හෙළිවෙයි

ඌරගස්මංහන්දිය – ඉහළමාලවල – රන්තොටුවිල ප්‍රදේශයේ දී නිවසක් තුල ඊයේ (30) රාත්‍රියේ සිදුවූ ද්විත්ව ඝාතනය කලක සිට පැවති ආරවුලක් බවට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ සැකකරුවන් සොයා… Read More