Gossips අයිස් මත්ද්රව්ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට (ඡායාරූප) අයිස් නැමති මත්ද්රව්ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (01) දින අලුයම පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 22 හැවිරිදි වියේ පසුවන මෙම ඉන්දීය ජාතික… Read More
Gossips කොළඹ කුණු, පුත්තලමට ගෙන යාම පමාවෙයි කොළඹ එක්රැස්වන කුණු, පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්යස්ථානය වෙත රැගෙන යාම කල් දැමීමට සිදුව ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්යාංශය ප්රකාශ… Read More
Gossips නව දුම්රිය ගාස්තු අද සිට සියයට පහළොවේ දුම්රිය ගාස්තු වැඩිවීම අද සිට ක්රියාත්මකයි. ඒ අනුව තුන්වන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් 10 සහ දෙවන පන්තියේ අවම ගාස්තුව වූ රුපියල් විස්ස මෙන්ම පළමු පන්තියේ අවම ගාස්තුව වූ රුපියල්… Read More
Gossips අදත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි මුහුදත් රළුවේ ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ… Read More
Gossips සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් කැපවන බවට ජනපතිගෙන් පණිවුඩයක් සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන පවසනවා. අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා… Read More
Gossips දරුවන්ට මග පෙන්වීම වැඩිහිටියන්ගෙන් ලැබිය යුතුයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධව අපගේ කාර්යභාරය කුමක්ද යන්න මෙවර එහි තේමාවන්ගෙන්… Read More
Gossips ඌරගස්මංහන්දියේදී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි ඌරගස්මංහන්දිය, රන්තොටුවිල ප්රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනයකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වූ දෙදෙනා 27 සහ 37 යන වයස් වල පසුවූවන් බවයි පොලිසිය පවසන්නේ. Read More
Gossips ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට යන ශ්රී ලංකා කණ්ඩායමේ අවුල විසඳේ ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්රී ලංකා කණ්ඩායමට මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් ඊයේ රෙඩ් කාඩ් විශේෂාංගය අරහා අප අනාවරණ කළා. එම පුවත විකාශය වීමෙන් පසු අදාළ ගැටලුවට… Read More
Gossips රුපියල අවප්රමාණය සහ වාහන ආනයනයට සීමා පැනවීම ගැන විවිධ අදහස් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණය වීම හා වාහන ආනයනය කිරීම සදහා සීමා පැනවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
Gossips සැබෑ වෙනසකට පාගමන ජනපති ප්රධානත්වයෙන් පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් සැබෑ වෙනසකට මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන්…. Read More