Gossips ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි සබරගමුව පළාතටම ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීරණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතිශය සුපිරි පහසුකම් ලබා දීමට තරම් ශ්‍රී ලංකාව වැනි රටකට ආර්ථික ශක්තියක් නොමැති වීම අරුමයක් නොවේ. නමුත් මහජන මුදල් යොදවමින් ක්‍රීඩාව වෙනුවෙන් කරන ආයෝජන නිකරුනේ විනාශවීම… Read More
Gossips STF දැලට හසු වූ වැලි ජාවාරම බලපත්‍ර නීතී උල්ලංඝනය කරමින් මහියංගනය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ වැලි පැටවූ ට්‍රැක්ටර් 10 ක් සමඟ පුද්ගලයන් 11 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද මහියංගනය… Read More
Gossips පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට බලන්න පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55ට බලන්න මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More
Gossips මුහුණු ආවරණය කරගත් පිරිසක් සෙවනගලදී මවටපියාට සහ දියණියට පහරදෙයි සෙවනගල ප්‍රදේශයේ නිවසකට ඊයේ (30) රාත්‍රියේ පැමිණි පිරිසක් විසින් මව පියා සහ 21 හැවිරිදි ඔවුන්ගේ දියණිය ට අමානුෂික ලෙස පහරදී තිබෙනවා. පහරදීමෙන් තුවාල ලැබූ ඔවුන් තිදෙනා පසුව ප්‍රදේශවාසීන් එක්ව… Read More
Gossips ඇමතිනියක් මුහුණු පොතට අත තබයි ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි තුළින් ළමා පරපුරට වන හානිය නතර කිරීම සඳහා ඉදිරියේදී තීන්දු, තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර පවසනවා. ලෝක ළමා දින ජාතික උත්සවය අද… Read More
Gossips ඝාතන තැතක් ගැන ගම්මන්පිළට සැක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට නොගැනීම පිටුපස ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි සැක මතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා… Read More
Gossips නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යට, තවත් පැමිණිල්ලක් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අනාවරණ කළ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස්,… Read More
Gossips ළමා අයිතිවාසිකම් සහ වරප්‍රසාද ගැන ජනපති කතා කරයි ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් හා වරප්‍රසාද පිළිබඳව මෙන්ම ඔවුන්ට සමාජයෙන් එල්ල වී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියළු පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips පොහොට්ටුවේ සභාපතිගෙන් හිටපු ජනපති වෙත ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය, භාර ගන්නා ලෙසට එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු… Read More
Gossips රොනී ලීච්ගේ දේහය ගෙන්වා ගැනීමට පියවර අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී හදිසියේ ඇතිවූ… Read More