Gossips මහවිරු සැමරුම් ගැන යුද හමුදාපති කතා කරයි උතුරේ මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම ගැටළුවක් නොවූවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මහවිරු දිනයක් හෝ වෙනත් සැමරුමක් සිදුකරන්නේ නම්, ඒ පිළිබදව සැලකිලිමත් විය යුතු බව යුද හමුදාපති ලූතිනන්… Read More
Gossips ‘පාලූ’ නගරයේ සමූහ මිනී වළක් භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් මිය ගිය සුලවේසි දිවයින්වාසීන්ගේ සිරුරු මිහිදන් කිරීම සඳහා ඉන්දුනීසියාව දැවැන්ත සමූහ මිනී වළක් කණින බව වාර්තා වනවා. සුනාමියෙන් ඉමහත් විනාශයක් සිදුවූ වෙරළබඩ… Read More
Gossips තේ අපනයනය පහළට මෙරට තේ අපනයනය අගෝස්තු මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 23.9 දක්වා සියයට 3.8කින් පහත වැටී තිබෙනවා. එමෙන්ම තේ අපනයනය ආදායම ද අගෝස්තුවේදී රුපියල් බිලියන 18.6 දක්වා සියයට 7.5කින් පහත වැටී ඇති බවයි තැරැව්කාර… Read More
Gossips සුපිරි ක්‍රීඩකයා තමන් දූෂණය කළ බවට කාන්තාවකගෙන් පොලිසියට පැමිණිල්ලක් පසුගියදිනවල ලොව පුරා කතාබහට ලක්වූ සුවිශේෂ ක්‍රීඩකයන් අතර සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ මුල්තැනට පැමිණියා. මේ වනවිට නැවතත් ඔහු වෙත අවධානය යොමුව ඇත්තේ සඟරාවක් ඔස්සේ කාන්තාවක් විසින් ඔහුට… Read More
Gossips කාන්තාවක අනතුර ලක්කරමින් මෝටර් රථයක් පලා යයි දෙහිවල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මාර්ගයේ ගමන් කළ කාන්තාවක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා ගොස් තිබෙනවා. ඊයේ (30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් මාර්ගයේ ගමන් කළ කාන්තාව තුවාල… Read More
Gossips පාකිස්ථාන ආරක්ෂක ලේකම් හෙට දිවයිනට පාකිස්ථාන ආරක්ෂක ලේකම් ලෙෆ්ටිනන් ජනරාල් අක්‍රම් උල් හක් ඇතුළු ඉහළ පෙලේ දූත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන බව කොළඹ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. ලබන 5 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින… Read More
Gossips රාජ් කපූර්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි බොලිවුඞ් සිනමාවේ සලකුණක් තැබූ අභාවප්‍රාප්ත සිනමා නළු රාජ් කපූර්ගේ බිරිඳ ක්‍රිෂ්ණා රාජ් කපූර් වයස අවුරුදු 87 ක්ව සිටියදී අද මුම්බායි හි දී අභාවප්‍රාප්ත වුණා. රාජ් කපූර් 1946 වසරේදී ක්‍රිෂ්ණා සමඟ… Read More
Gossips පෑලියගොඩදී ත්‍රි රෝද රථයක් පැහැරගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ නවතා තිබු ත්‍රි රෝද රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි… Read More
Gossips මධ්‍යම කඳුකරයට තද වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ හැටන් ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ වැසිත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන… Read More
Gossips වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් පිළිකා රෝගයට නව ප්‍රතිකර්මයක් ඉදිරිපත් කළ ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය… Read More