Gossips ඉන්දුනීසියාවට යළිත් භූ කම්පනයක් ඉන්දුනීසියාවේ ෆ්ලෝස් දූපතේ රික්ටර් මාපකයේ 6.2ක අගයක් ගත් භූ කම්පනයක් අද (02) සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවී දින 4ක් ගත වන අවස්ථාවේදී මෙම භූ කම්පනය වාර්තා වී ඇති බවයි… Read More
Gossips ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වලට – අගමැති ඉදිරි වසර කිහිපයක තුළ දිවයිනේ පාසල් ආශ්‍රිතව සියළු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ඉදි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙලට… Read More
Gossips කොළඹ මාර්ග රැසක රථවාහන තදබදයක් වර්ෂාවත් සමඟ හයිලෙවල්, බේස්ලයින් මාර්ගවල සහ රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. Read More
Gossips වසර 19කට පෙර කොරියාවේ සිදුවූ ස්ත්‍රී දූෂණයකට, ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සොයා සී.අයි.ඩී.යෙන් පරීක්ෂණ වසර 19කට පෙර කොරියාවේ දී 18 හැවිරිදි දැරියක් සමූහ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර… Read More
Gossips තද සුළං තත්ත්වයක් ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුවත් කිරීමක් වර්ෂාවත් සමඟ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම විවෘත ස්ථානවල රැදී සිටීමෙන් සහ විවෘත වාහනවල… Read More
Gossips විදුලියටත් මිල සුත්‍රයක් ? විදුලිය සඳහාද මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන පිළිබඳව 5 වන සමාලෝචනය සිදුකිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක්… Read More
Gossips රුපියල අඩුවීම හේතුවෙන් ආර්ථිකයට එල්ලවන බලපෑම සහ ආණ්ඩුවේ විසඳුම් ගැන විවිධ අදහස් රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සහ ඊට ආණ්ඩුව ගෙන ඇති විසඳුම් සම්බ්න්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර වසරක කාලයක් සදහා අත්හිටුවන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනය කලද මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම වාහන බලපත්‍රවලට… Read More
Gossips එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකියි – වාසුදේව වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිවන එකඟත්වයක් තුළින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති… Read More
Gossips දින 4 ක සිට බූන්දල කලපුවේ මසුන්ට සිදුවන දේ ? හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ පිහිටි බූන්දල කලපුවේ මසුන් දින 4 ක පමණ කාලයක සිට විශාල වශයෙන් මියයමින් සිටින බව වාර්තා වනවා. ප්‍රදේශයේ ධීවරයින් පවසන්නේ, බූන්දල ලේවාය මගින් ඉවත් කරන ලද අපජලය… Read More