Gossips මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන් අපවත් වෙයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාද්‍ය පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන් අපවත් වී තිබෙනවා. අපවත් වන විට උන්වහන්සේ 103 වන වියේ පසුවුණා. දීර්ඝ කාලයක සිට මහනුවර… Read More
Gossips ප්‍රවීන රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය දා රෝහල්ගත කළ ඔහු මිය යන විට 62 වන වියේ පසුවුණා…. Read More
Gossips හෙරොයින් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය – සමිට්පුර, කදිරාන, එගොඩඋයන සහ මාළිගාවත්ත ප්‍රදේශවලින් මොවුන් ඊයේ අත්අඩංගුවට… Read More
Gossips ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරු සොයා ගැනේ ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද සොයාගෙන තිබෙනවා. එරට… Read More
Gossips ආවා කල්ලිය වවුනියාවේ අත්පත්‍රිකා බෙදයි ආවා කල්ලිය නමින් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ (01) දමාගොස් තිබූ බව වවුනියාව ආරක්ෂක අංශ පවසනවා. කුරුමන්කාඩුව, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථානවල අදාළ අත්පත්‍රිකා… Read More
Gossips වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, පන්වැව රක්ෂිතයෙන් හමුවෙයි (ඡායාරූප) වෙඩි වැදුණු වන අලියෙක් හම්බන්තොට, ගොන්නොරුව, පන්වැව ප්‍රදේශයේ රක්ෂිතයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරීන් පවසනවා. එම නිලධාරීන් වැඩිදුරටත්… Read More
Gossips මැනිං වෙළඳපොළ අක්‍රිය වේ නාට්ටාමිවරුන් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. මැනිං වෙළඳපොළේ වෙළඳසැල් හිමියෙකු නාට්ටාමිවරයෙකුට… Read More
Gossips 15%ක දුම්රිය ගාස්තු වැඩිවීම ප්‍රෝඪාවක් – දුම්රිය මගී සංවිධානවලින් චෝදනා දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ ද, ඇතැම් මාර්ගවල දුම්රිය ගාස්තු සියයට 40ත්, 50ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා. ඒ පිළිබඳව දුම්රිය මගීන් ද… Read More
Gossips පුත්තලමට තද සුළං – අදත් ගිගුරුම් සහිත වැසි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා… Read More
Gossips සම්බාධක නිසා ඉරානයෙන් තේ ඇණවුම් අඩුවෙයි ඇමරිකාව, ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් එරටින් ලැබෙන තේ ඇණවුම් ප්‍රමාණය අඩු වී ඇතැයි තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. ලබාදෙන ඇණවුම් සඳහා පවතින මුදල් ගෙවීමේ දුෂ්කරතා ඊට හේතු වී ඇති බවයි එම සංගමයේ… Read More