Gossips ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 4 දෙනෙකු මරුට දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ – තවලම්කෝය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ඇගේ ගැටී ඊයේ… Read More
Gossips ප්‍රදේශ කිහිපයක මුහුදේ සුළං වේගය ඉහළට – ධීවරයින්ටත් උපදෙසක් දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මාතර සිට පොතුවිල් දක්වා සහ පුත්තලමේ සිට මීගමුව දක්වා ධීවරයින්ට හෙට උදෑසන 06 දක්වා මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසට ධීවර දෙපාර්තමේන්තුව… Read More
Gossips ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට යුරෝපයෙන් සැප වාහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවල සිටින නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 1080ක් (රුපියල් කෝටි 10කට වඩා වැඩි) වටිනාකමකින් යුත් යුරෝපයේ නිෂ්පාදිත සුඛෝපභෝගී ජීප් රථ 08ක් ගෙන්වීමට පියවර… Read More
Gossips මට පිස්සු නැහැ – නාමල් කුමාරගෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කිසිදු කුමන්ත්‍රණයක් නොතිබූ බව වරකාපොළ නා සෙවන සදහම් ආශ්‍රමයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය සූරියවැව -… Read More
Gossips දුම්රිය ගාස්තුව සියයට 35කින් සහ 50කින් ඉහළ දැමූ බව දෙපාර්තමේන්තුව කියයි දුම්රිය ගාස්තු ඇතැම් ගමන් වාර සඳහා සියයට 35 කින් සහ තවත් සමහරක සියයට 50කින් වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළ දැමූ අතර, ඊයේ සිට එය ක්‍රියාත්මකයි. කෙසේ… Read More
Gossips රජයේ තීරණ පිළිබදව ජනතාවට අවබෝධයක් නැහැ – ඇමති දුමින්ද රජය ගන්නා තීන්දු, තීරණ පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරය – තලාව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ… Read More
Gossips භාණ්ඩ ආනයනයට සීමා පැනවීමට රජයට බැහැ – ජ.වි.පෙ ආනයනික භාණ්ඩ සීමා කිරීම සඳහා ක්‍රියා කිරීමට රජයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ… Read More
Gossips ‘අයිස්’ මිලත් නගී නිෂ්පාදිත පිරිවැය වැඩිවීම නිසා අයිස් හොන්ඩරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට අයිස් නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තම නිෂ්පාදන පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස මිල… Read More
Gossips පූර්ණ තරගාවලියකට කොදෙව් පිළ ඉන්දියාවට විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණ තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් දෙරට අතර පැවැත්වෙනු ඇති. දෙරට… Read More
Gossips ඇල්පිටියේදී ගිනි අවිත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ඇලිපිටිය – මණ්ඩකන්ද ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්… Read More