Gossips

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඉදිරි පැය… Read More

Gossips

හෂීස් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 18 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට ඊයේ අලූයම මෙරටට පැමිණි 37 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස… Read More

Gossips

සුනඛයින් රැළක් හදුන් දිවියෙකු ඝාතනය කරයි

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු යායක සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි හදුන් දිවියෙකු සුනඛයින් කිහිප දෙනෙකු විසින් සපාකැම හේතුවෙන් එම හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ… Read More

Gossips

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ටෙස්ට් කණ්ඩායමේ දොර ඇරේ

ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබෙනවා. වසර දෙකකට පසුවයි හෆීස් යළි පාකිස්ථාන ටෙස්ට්… Read More

Gossips

රට සුරකින ජන පවුරෙන් ජනපතිට සංදේශයක්

රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරකින ජන පවුර සංවිධානය, අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා. එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200 ඉක්මවයි

ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පවසනවා. සුනාමි රළ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන්… Read More

Gossips

පළාත් කිහිපයකට මිලිමීටර් 150ක තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරු 2න් පසුව දිවයින පුරා බොහෝ ස්ථානවල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

වඳුරෙකු සපා කෑමෙන් දඹුල්ලේ දැරියන් දෙදෙනෙකු රෝහලේ

දඹුල්ල – මැණික්දෙන – මහවත්ත ප්‍රදේශයේදී වඳුරෙකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ… Read More

Gossips

දෙමව්පියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කර තරුණියක් පැහරගෙන යයි (ඡායාරූප)

අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇයගේ දෙමව්පියන් අම්බලන්තොට පොලිසියට… Read More

Gossips

මහ මඟදී කාන්තාවක් කෙළෙසූ දෙදෙනෙකුගෙන් අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

සෙවනගල, වැලිආර, කිරිවැව ප්‍රදේශයේ මහ මඟදී කාන්තාවක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. සැකකරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්… Read More