Gossips

නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම වළකන බලවතුන් රජයේ සිටින බවට ඒකාබද්ධයෙන් චෝදනාවක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම වලක්වන බලගතු පුද්ගලයින් රජය තුළ සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති,… Read More

Gossips

සිංගප්පූරු වෙළඳ ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා ජනාධිපති කාර්යාලයට සංදේශයක්

රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරැකීමේ ජන පවුර සංවිධානය, සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද ජනාධිපති… Read More

Gossips

මධ්‍යම පළාත් සභාවේ විරෝධයක්

ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන්වීමට නියමිත මධ්‍යම පළාත් සභාවේ අවසන් මාසික සභා රැස්වීම අද පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ… Read More

Gossips

අගමැති හෙට නෝර්වේ රාජ්‍යයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට, නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි. එරට අගමැතිනි අර්නා සෝල්බර්ග් සහ විදේශ ඇමතිනිය වන ඊනේ එරික්සන් ඇතුලූ ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ… Read More

Gossips

තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට

හබරණ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගල්ඔය – රොටවැව ප්‍රදේශයේ රක්ෂිතයක තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු හබරණ අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මොවුන්… Read More

Gossips

පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අනිද්දා සිට මේ මස 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා. පොලිස්… Read More

Gossips

ආරක්ෂක හිස්වැසුම් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය නගරයේ නවතා තිබෙනව යතුරුපැදිවල රඳවා ඇති ආරක්ෂක හිස්වැසුම් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරය පොත් අලෙවිසැලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා. කුලියාපිටිය නගර සභාවේ නිලධාරිනියන්… Read More

Gossips

ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම බිලියන 4376 ක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ වන අලියාගේ සිරුර සොයා ගැනුනේ හබරණ පුවක්පිටය ප්‍රදේශයේ තිබියදීයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට… Read More

Gossips

ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ අමානුෂික පහරදීම

මීගමුව මහවීදිය ප්‍රදේශයේ ආපන ශාලාවකට පැමිණි පිරිසක් එහි ආහාර ගමින් සිටින පුද්ගලයෙකුට අමානුෂික ලෙසට පහරදෙන ආකාරය එම ස්ථානයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. පොලු මුගුරු රැගෙන පැමිණි… Read More