Gossips

වෙඩි වැදීමකින් මියගිය යුවළකගේ සිරුරු හමුවෙයි

යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ තිබී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති යුවළක් බවයි. Read More

Gossips

අනතුරකදී පිහිටවීම

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් බදුලු ඔයට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවූ අතර එහි ගමන් ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන… Read More

Gossips

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යන ලකුණු

නේපාලයේ කත්මණ්ඩු නුවර ලබන වසරේ මාර්තු මාසයේ පැවත්වීමට සැලසුම් කර තිබු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය පහසුකම්… Read More

Gossips

වැස්ස දිගටම – මුහුද අවදානම්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඇතැම් පළාත්වලට… Read More

Gossips

පොලිස් නිලධාරියෙකුට මරු කැඳවු අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය බීමතින් සිටි බව හෙළිවෙයි

බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර මහ රෝයලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍යවරිය බීමතින් රිය පදවා ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා…. Read More

Gossips

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා රිය අනතුරකට ලක්වෙයි (ජායාරූප)

මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ කැබ් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද(02) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා… Read More

Gossips

දඩල්ල වෙරළේ වැටකෙයියා පඳුරක ගෙල වැළලාගත් තරුණියකගේ සිරුරක්

ගාල්ල – දඩල්ල මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක ගෙළ වැළලාගෙන මියගිය බවට සැකකළ හැකි තරුණියකගේ සිරුරක්ද පොලීසිය සොයාගෙන තිබුණා. ගාල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක… Read More

Gossips

යාපනයෙන් පමණක් ආවා කල්ලි සාමාජිකයන් 35 ක් අත්අඩංගුවට

ආවා සන්නද්ධ කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයන් 35 දෙනෙකු පමණ යාපනය කොට්ඨාශයෙන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසනවා. පසුගිය ඉරිදා කෝපායි පොලිස් වසමේ දී ද ආවා කල්ලියේ සාමාජිකයන්… Read More

Gossips

රුපියල ගැන අනාවැකි නැතැයි මහ බැංකුව කියයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය… Read More

Gossips

නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන්නන්ට ජනපතිගෙන් සිහි කැඳවීමක්

නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන සියලූදෙනා මාතෘ භූමිය වෙනුවෙන්ද සිය වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ… Read More