Gossips

සාධාරණය ඉල්ලා පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ගැනීමට යයි

තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට සැරයන්වරයෙකු ගත් උත්සාහයක් අද කළුතර තෙඹුවන ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ සැරයන්වරයා සඳහන් කළේ තමා නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය… Read More

Gossips

කොටා පාරේදී දුම්රියක් වෙන්වෙයි – බොරැල්ල අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක මැදිරි කිහිපයක් බොරැල්ල – කෝට්ටේ පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද වෙන්වී තිබුණා. එම මැදිරි කොටා පාර අවහිර වන අයුරින් රැඳී තිබීම නිසා බොරැල්ල… Read More

Gossips

අම්බලන්තොට නිවසකින් පැහැරගත් 17 හැවිරිදි තරුණිය හමුවෙයි

අම්බලන්තොට වලව්වත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය 17 හැවිරිදි තරුණිය සොයාගෙන තිබෙනවා. ඒ තංගල්ල අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් සිදු කළ විමර්ශණයකදීයි. පැහරගනු ලැබු බව කියන… Read More

Gossips

දූෂණය වංචාව තුරන් කිරීම අපහසුයි – ජනපති කියයි

දූෂණය සහ වංචාව සම්පුර්ණයෙන් තුරන් කිරීම පහසු කරුණක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති 28 වන ජාතික සමථ දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා…. Read More

Gossips

චෝදනා අනාවරණය වුවහොත් නාලක අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගත හැක්කේ ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා අනාවරණ කරගැනීමෙන් පසුව බව නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින්… Read More

Gossips

රිළවෙකු කැඩූ කුරුම්බා ගෙඩියක් කාන්තාවකට මරු කැඳවයි

රිළවුන් විසින් කඩා දැමූ කුරුම්බා ගෙඩියක් හිසට වැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාතලේ – වටගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. පසුගිය සඳුඳා 73 හැවිරිදි ඇය එම අනතුරට… Read More

Gossips

ETI තැන්පත්කරුවන් ජිනීවා යයි

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කරන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති පවසනවා…. Read More

Gossips

බොදුබල සේනා සංවිධානය මහ නාහිමිවරුන් බැහැ දකී

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇති සිරදඬුවම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීමට අද බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් මහනුවරට පැමිණියා. එහිදී මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්… Read More

Gossips

ජීවන බර වැඩිවී නැතැයි කැබිනට් ප්‍රකාශක කියයි

රටේ බඩු මිල අඩුවී ඇති අතර, ජීවන බර වැඩිවී නොමැති බව, සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. පළාත් පාලන මැතිවරණය… Read More

Gossips

ජාත්‍යන්තර අධිකරණයෙන් ඇමරිකාවට නියෝගයක්

ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය අද ඇමරිකාව වෙත අතුරු නියෝගයක් නිකුත් කළා. එමඟින් නියෝග කර ඇත්තේ මානුෂීය භාණ්ඩ සහ ගුවන් සේවා කටයුතු සඳහා පනවා ඇති සම්බාධක… Read More