Gossips

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ වන රොස්මා මන්සූර් එරට දූෂණ මර්දන කොමිසම අද අත්අඩංගුවට ගත්තා. මුදල් විශුද්ධිකරණය සහ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී ඇති බවයි… Read More

Gossips

තරග පාවාදීමේ චෝදනාවට ලක්වූ හිටපු වේග පන්දු ක්‍රීඩකයෙකුගේ ජංගම දුරකථනයක් අයි.සී.සී. භාරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරන අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙරට හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකුගේ ජංගම දුරකථනයක් සිය භාරයට ගෙන තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩා… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිට චෝදනාවක්

ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා… Read More

Gossips

මිද්දෙණියේ රිය අනතුරකින් මවක් සහ දරුවෙක් මරුට

මිද්දෙණිය – හුංගම මාර්ගයේ මුරුංගස්යාය ගොවිපල ඉදිරිපිට අද සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ අවුරුදු 3 ක් පමණ වයසැති ඇගේ කුඩා දරුවා මියගොස් තිබෙනවා. හුංගම සිට මිද්දෙණිය දෙසට ගමන් කළ ටිපර් රථයක… Read More

Gossips

ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘතයි – රත්නපුරයට නායයෑමේ අවදානම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ සියලූම වාන් දොරටු විවෘත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන්… Read More

Gossips

නියඟයෙන් පීඩාවූ පවුල් හාරලක්ෂ පනස් එක්දහසකට අඛන්ඩව සහන

නියඟයෙන් පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස් එක්දහස් දෙසිය විසි හතරකට සහන ලබාදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව වගා හානි වූ පවුල්, ධීවර… Read More

Gossips

ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම තාවකාලිකව නවතී

ප්‍රමිති කාර්යාංශයේ තත්ත්ව සහතිකය ලබාදෙන තෙක් ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම තාවකාලිකව නතර කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. අද පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල්… Read More

Gossips

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර, ඒ සදහා පෙනී සිටි සිසුන්… Read More

Gossips

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

නාච්චදූව – ශ්‍රාවස්තිපුර ප්‍රධාන මාර්ගයේ හිදෝගම – කිරිමැටියාව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. රාජකාරියට යමින් සිටි යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන්… Read More

Gossips

හෝමාගම, හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධයක්

හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. පිටිපන මංසන්ධියෙන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් ඔවුන්… Read More