Gossips බේරුවල වෙඩි තැබීමට හතරක් අල්ලයි බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු… Read More
Gossips ශ්‍රී ලංකා – චීන අවබෝධතා ගිවිසුමක් විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජීව, සමුද්‍රීය, භූගෝලීය, පරිසර සහ අනෙකුත් ක්‍ෂේත්‍රවල… Read More
Gossips වසර හතකදී සෙල්ෆි මරණ 259 ක් වසර 7ක කාලසීමාවක් තුළ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවූ අනතුරුවලින් ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම කරුණු අනාවරණ වී ඇත්තේ ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදියි…. Read More
Gossips තෙබුවනදී නොසන්සුන් වූ පොලිස් සැරයන් අද අධිකරණයට කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයා අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඔහුගේ සේවයද තාවකාලිකව… Read More
Gossips පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයෙන් අත් බෝම්බ දෙකක් සොයා ගැනේ මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ කඳවුරු සීමාවෙන් පිටත තිබී අත්බෝම්බ දෙකක් ඊයේ (03) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මැදවච්චිය පොලිසිය පැවසුවේ නාවික හමුදා කඳවුරට මීටර 300ක පමණ දුරින් වන පූනෑව… Read More
Gossips නිදහස් පක්ෂයේ අවසානය ගැන ගම්මන්පිල හෙළිකරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බොහෝ දුරට එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු සිදු වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. නිදහස් පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් සභාවේ උප සභාපති… Read More
Gossips අසත්‍ය පුවතක් ගැන ඇමති දුමින්ද කථා කරයි කැබිනට් අමාත්‍යවරයෙකුගේ බැංකු ගිණුමට විදේශ ගිණුමකින් රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරවීමේ සිද්ධියට තමා සම්බන්ධ යැයි අන්තර්ජාලයේ පලවන පුවත් අසත්‍ය බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු… Read More
Gossips ගාස්තු ඉහළ නැංවීම ගැන දුම්රිය මගී සංවිධානවලින් රජයට චෝදනා ආණ්ඩුව ප්‍රෝඩාකාරී ලෙස දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතැයි දුම්රිය මගී සංවිධාන චෝදනා කරනවා. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නීත්‍යානුකූලව කලාප චක්‍රයට අනුකූලව ගාස්තු සංශෝධනය සිදුකළ… Read More
Gossips තෙබුවනදී නොසන්සුන් ලෙසට හැසිරුනු පොලිස් නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවයි තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට ප්‍රකාශ කරමින් කලුතර තෙබුවන ප්‍රදේශයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන් ලෙස හැසිරුනු පොලිස් නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා…. Read More
Gossips පන්නිල වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ බේරුවල, පන්නිල ප්‍රදේශයේදී දී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීමෙන් යතුරු පැදියක ගමන් කළ 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ…. Read More