Gossips

පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම අද සිට තාවකාලිකව අත්හිටුවයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අද (04) සිට ලබන 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා. පොලිස් මාධ්‍ය… Read More

Gossips

මාරවිල රෝහලේ කණිෂ්ඨ සේවකයන් විරෝධතාවක

මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක නිරතවනවා. මොවුන්ගෙන් 08 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග විරෝධතාවක… Read More

Gossips

අම්බලන්තොට තරුණිය පැහැරගැනීම ඇයගේම සැළසුමක්

අම්බලන්තොට – වලවවත්ත – කොටබෝගහ ප්‍රදේශයේ නිවසකින් 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට කරුණු රැසක් හෙළිවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ තරුණිය පැහැරගැනීමට පැමිණි පිරිසේ… Read More

Gossips

තම මව සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ හිස කපාගෙන පොලිසියට අරන් ගිය තරුණයා

තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙනගිය තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක… Read More

Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවේ දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරින් හතරදෙනෙකු තුවාල ලබා… Read More

Gossips

දිඹුලාගල අලි මෙහෙයුම

මිනිස් ජීවිත සහ දේපළ රැසක් විනාශ කළ වන අලියෙකු දින 03ක මෙහෙයුමකින් අනතුරුව අල්ලා ගැනීමට පොළොන්නරුව වන ජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව දිඹුලාගල, ඇල්ලේවැව ප්‍රදේශයේදී… Read More

Gossips

ජ.වි.පෙ. සහ රජයේ වෛද්‍යවරු එකඟතාවක

රටට අහිතකර සිංගප්පූරු ගිවිසුමට එරෙහිව හැකි සෑම අවස්ථාවකදීම රට සුරකින ජන පවුර සමඟ එක්ව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවය පළ කර තිබෙනවා. ඒ රට සුරකින ජනපවුර සංවිධානයේ නියෝජිතයින්, බත්තරමුල්ලේ… Read More

Gossips

කාලය එළඹී ඇති බව මහින්ද කියයි

ආණ්ඩුව වෙනස් කළ යුතු කාලය දැන් එළඹ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (03) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින්. ආණ්ඩුව සියලුම දේපළ පිටරටට… Read More

Gossips

හිරු ගමින් ගමට වටාපොතට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (03) ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – නිවිතිගල – වටාපොත ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More

Gossips

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙනවා. Read More