Gossips

ජේ.එන්.පී. උතුරට යයි

උතුර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මේ වනවිට ඇතැම් අන්තවාදී පිරිස් විනාශ කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. යුද සමයේදී පවා පැවති මෙම පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන්නන් සම්බන්ධයෙන් රජයේ… Read More

Gossips

රුපියල අවප්‍රමාණවීමට කඩිනමින් විසඳුම් අවශ්‍යයි ජනපති කියයි

රුපියල අවප්‍රමාණ වීම සම්බන්ධයෙන් කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාතික ආර්ථික සභාව ඊයේ… Read More

Gossips

බේරුවල වෙඩි තැබීමට දහදෙනෙකු අල්ලයි දකුණේ බුද්ධි මෙහෙයුමක්

බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්… Read More

Gossips

එල්.ටී.ටී.ඊ. රැඳවියන් 55 ක් බන්ධනාගාර දෙකක ආහාර වර්ජනයක

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 43 දෙනෙකු තවමත් ආහාර වර්ජනයේ නිරතවනවා. ඊයේ පෙරවරුවේ සිට මොවුන් මෙලෙස ආහාර වර්ජනයක නිරතවන්නේ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්. මේ අතර… Read More

Gossips

කැබිනට් ප්‍රකාශක පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවට නිදහස් පක්ෂයෙන් පිළිතුරු

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයටම පැවත්විය යුතු බවට නිදහස් පක්ෂය පවසන්නේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව එහි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

අධිකරණ නියෝගයෙන් පසු ඇමරිකාව, ඉරානයට තවත් එරෙහි වෙයි

ඉරානයට පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය නියෝග කිරීමෙන් පසු ඇමරිකාව, ඉරානය සමඟ 1955 වසරේදී ඇති කරගත් ගිවිසුමක් අවලංගු කර තිබෙනවා. එම ගිවිසුම ඇමරිකාව විසින් උල්ලංඝනය කර ඇති බවට… Read More

Gossips

රේගු බන්ධිත ගුදමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා නැව් සංස්ථාව… Read More

Gossips

තරඟ විකාශන අයිතියේදී සිදුවූ මූල්‍ය වංචාව සී.අයි.ඩී.ය පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ගිවිසුම්ගත විමේදි සිදුවු බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද ආරම්භ කළා. 2013 වසරේදී මෙරට පැවත්වෙන… Read More

Gossips

ඔරුවලදී පොලිසියෙන් පාතාලයේ බණ්ඩාට පොලිසියෙන් වෙඩි

අතුරුගිරිය ඔරුවලදී පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු තුවාල ලබාතිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ අසිත (බණ්ඩා) නමැති පුද්ගලයා බවටයි තොරතුරු වාර්තා වන්නේ. Read More

Gossips

Update – තෙඹුවනදී නොසන්සුන් වූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත… Read More