Gossips සරසවි සිසුන් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. මෙම විරෝධතාව හේතුවෙන් අද දහවල් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන… Read More
Gossips අනතුරක් සිදුකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු රිමාන්ඩ් මාරක රිය අනතුරක් සිදුකර පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. ඒ, ඔහු කැකිරාව මහේස්ත්‍රාත් දුලාජ් වීරවර්ධන වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි…. Read More
Gossips ඔරුවලදී වෙඩි වැදුණු බණ්ඩා ජාතික රෝහලට අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද දහවල් පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පාතාල සාමාජිකයෙකු වන රණසිංහ ආරච්චිගේ හසිත හෙවත් බණ්ඩා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්… Read More
Gossips ගිනි අවි බලපත්‍ර හිමියන් වෙත සිහිකැඳවීමක් ලබන වසර සදහා ගිනි අවි බලපත්‍ර අලූත් කර ගැනීමට මේ මස පළවැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එබැවින් ඊට පෙර අදාළ ගිනි අවි බලපත්‍ර අලූත් කර ගන්නා ලෙසටයි… Read More
Gossips Update : මාරවිල රෝහලේ කණිෂ්ඨ සේවකයන් විරෝධතාවක (ඡායාරූප) මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සිය රාජකාරිවරින් ඉවත්ව ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. සේවකයින් 15 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක්… Read More
Gossips Hiru Golden Film Awards 2018 ජනප්‍රියම නළුවා , ජනප්‍රියම නිළිය රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ කවුද ? මේ දැන්ම ඔබේ මනාපය පළකරන්න සම්මාන සම්ප්‍රදායේ සම්මානනීය රන් සම්මාන මංගල්‍යය.. ඔක්තෝම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී.. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව තෙවන වරටත් හිරු… Read More
Gossips කොටහේනේදී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 249 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේන – ගබඩාවීථියේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදියි… Read More
Gossips කොල්ලුපිටියේ නිවසකින් කාන්තා මළ සිරුරක් හමුවේ කොල්ලුපිටිය – නෙල්සන් පටුමඟේ පිහිටි නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ මෙලෙස සොයාගෙන ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අවුරුදු 76ක් වයසැති… Read More
Gossips දුම්රිය පා පුවරුවේ ගිය සුරූපී තරුණිය අවසානයේ මුහුණදුන් බිහිසුණු අනතුර දුම්රිය පා පුවරුවේ ගමන්කර සිදුවන මාරක අනතුරු පිළිබඳව අප නිරන්තරයෙන් අසා තිබෙනවා. කෙසේ වෙතත් එලෙස පාපුවරුවේ ගොස් සිදුවන්න ගිය බිහිසුණු අනතුරකින් තරුණියක් දිවිබේරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්… Read More
Gossips එංගලන්ත තරඟය, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂයයි – චන්දිමාල් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සාර්ථකව අවසන් කළහොත් එය විශාල හැරවුමක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. තරඟාවලිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම… Read More