Gossips

බස් රථයක් තුලදී මුදල් පසුම්බියක් සොරකම් කරන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි

පෞද්ගලික බස් රථයක පැමිණි තරුණයෙකුට අයත් මුදල් පසුබ්මියක් කිසියම් අයෙකු සොරකම් කරන ආකාරය එම බස් රථයේ සවිකර තිබු කැමරාවක පටිගත වී තිබෙනවා. මුදල් පසුම්බිය හිමි තරුණයා සඳහන් කර ඇත්තේ මුදල් පසුම්බියේ… Read More

Gossips

රොනී ලීච්ගේ දේහය ලංකාවට ගෙන ඒම තවත් කල් යයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීමට තව දින කිහිපයක් ගතවන බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් ප්‍රකාශ කරනවා. ඕස්ට්‍රේලියාවේ… Read More

Gossips

ආවා කල්ලිය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

‘‘ආවා’’ කල්ලිය ක්‍රියාත්මක වන්නේ උතුරේ පොලිස් කොට්ඨාශ 4 ක පමණක් බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පවසනවා. වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා… Read More

Gossips

අයවැයට යෝජනා ලබා ගැනීම ඔක්තෝම්බර් 12 වනදායින් අවසන්

නොවැම්බර් 5 වනදා ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සදහා වන අයවැයට අදාළ යෝජනා භාර ගැනීම තවදුරටත් සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. අදාළ යෝජනා ඔක්තෝම්බර් 12 වන දිනට පෙර, මුදල් අමාත්‍යාංශයට… Read More

Gossips

වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත්

මේ දිනවල පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල… Read More

Gossips

චීන සමාගමකට අයත් ගබඩාවක ගින්නක්

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේ පිහිටි චීන සමාගමකට අයත් ගබඩාවක අද අලුයම හටගත් ගින්නක් මැඩ පවත්වා තිබෙනවා. ගින්නෙන් ගබඩාවේ තිබු දේපළවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන්… Read More

Gossips

දුම්රියක ලොරියක් ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)

හික්කඩුව වෑවල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. අද සවස 3.35 ට පමණ මාතර සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියේ ලොරිය ගැටී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

ඔරුවලදී පොලිසියෙන් පාතාලයේ බණ්ඩාට වෙඩි

අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද දහවල් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ දැනට විදේශ ගතව සිටින මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කා නැමති… Read More

Gossips

රුපියල 171 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, ඩොලරයක විකිණුම් මිල අද සටහන් වූයේ රුපියල් 171 යි ශත 42 ක් ලෙසයි. ගැනුම් මිල රුපියල් 167 යි ශත 55 ක් ලෙස මහබැංකුව නිවේදනය කළා. Read More

Gossips

උතුර – නැගෙනහිර නීත්‍යානුකූල ඉඩම් දෙසැම්බර් 31 ට පෙර නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

උතුර – නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. උතුර සහ නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති… Read More