Gossips

නව එක්දින නායකයාගෙන් ලකුණු අතරට පිවිසෙමින් සුපිරි ආරම්භයක්

එංගලන්ත කණඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු පුහුණු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට… Read More

Gossips

හිරු ගමින් ගමට රත්නපුර – පොත්තකන්ද ගම්මානයට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – නිවිතිගල – පොත්තකන්ද ගම්මානය… Read More

Gossips

මාරක රිය අනතුරකදී රජයට මිලියනයක් වැය වන බව හෙළිවේ

මෙරට සිදුවන මාරක රිය අනතුරක් වෙනුවෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වැය වන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. රිය අනතුරේ පරීක්ෂණ සඳහා යොදවන පොලිස් නිලධාරීන්ට,… Read More

Gossips

ජනතා ගැටලු සොයන්න ගමට යන්න ඇමතිවරුන්ට ජනපතිගෙන් උපදෙස්

ජනතාවගේ දුක්ඛිත ජීවන තත්ත්වයන් පිළිබඳව ඇමතිවරුන් මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල… Read More

Gossips

ආණ්ඩුවේ පසුබෑම ගැන බැසිල්ගෙන් ප්‍රකාශයක්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ පවතින ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ, බත්තරමුල්ල… Read More

Gossips

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද පෙරවරුවේ අන්තර්ජාලයට

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරුවේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි. අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන… Read More

Gossips

පාකිස්ථානය, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන නෙරපයි

විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුන්ගේ මෙහෙයුම් නතර කොට දින 60 ක් තුළ නික්මෙන ලෙස පාකිස්ථාන රජය දැනුම්දී තිබෙනවා. ඒ අනුව, සහන සංවිධාන 18 ක් පාකිස්ථානයෙන් නෙරපා ඇති බවයි එවැනි එක් සංවිධානයක් වන… Read More

Gossips

උඳු සහ පාරම්පරික වී වලට හොඳ කලක්

මෙවර මහ කන්නයේදී අක්කර 16,000 ක උඳු වගාවක් සහ අක්කර 550 ක පාරම්පරික වී වගාවක් ඇරඹෙනවා. වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල අදාළ වගාවන් ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. මීට අමතරව… Read More

Gossips

දැල් පන්දු පුහුණුකාරියගේ නිල කාලය දීර්ඝ කිරීමේ ලිපිය අද භාර දෙයි

ජාතික දැල් පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාසගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද භාරදීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය… Read More

Gossips

අපචාර සිද්ධියකට පියෙකු, සහෝදරයෙකු ඇතුළු 7 ක් මාට්ටු

වයස අවුරුදු 15 ක පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු සහ සහෝදරයෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාතුඔය – උඩුවෙල ප්‍රදේශයේ පදිංචි මෙම පාසල්… Read More