Gossips දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි කාලගුණයක් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත් වල මෙන්ම… Read More
Gossips ඉන්දියාව ඉන්ධන මිල අඩු කරයි මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති අතර,… Read More
Gossips වැලිගම්පිටියේදී මෝටර් රථයක් තුළ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට කදාන – වැලිගම්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ… Read More
Gossips මට්ටක්කුලියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම පුද්ගලයා සිය බිරිද සහ කුඩා දරුවා සමග ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා පුද්ගලයෙකු ඊට… Read More
Gossips ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වෙයි 2018 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්. එහිදී සිංහල මාධ්‍ය අයදුම්කරුවන් දෙලක්ෂ… Read More
Gossips ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයන් මෙන්න මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ – ශාන්ත මරියා මහා විද්‍යාලයේ… Read More
Gossips ට්‍රයිටන් වැටලූ CIA මෙහෙයුම ට්‍රයිටන් නමින් හැදින්වෙන මුහුදු බෙල්ලන්ගේ වාසස්ථානය ගැඹුරු මුහුදු පතුලයි. අතිශයින් දුර්ලභ මෙම සත්වයන් මෙන්ම සත්ව කොටස් ලග තබාගැනීම ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත අනුව වරදක්. මෙම බෙල්ලන්… Read More
Gossips උතුරේ ගැටලුවට විසඳුම මන්ත්‍රී එස්.බී. කියයි උතුරේ ගැටලුවට විසඳුමක් ලබාගත හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සුසංයෝගයකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා…. Read More
Gossips මාධ්‍ය වාර්තා සහ යථාර්ථය අතර පරතරයක් ඇතැයි එජාපයෙන් චෝදනා මාධ්‍ය වාර්තා කරන දේ සහ යථාර්ථය අතර යම් පරතරයක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්… Read More
Gossips නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇතැයි මහාධිකරණයේදී හෙළිවෙයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇති බව විත්තියේ නීතීඥවරයා අද මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. විත්තිය සඳහන් කළේ… Read More