Gossips

ජාතික විද්‍යා පදනමේ සංවත්සර උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජාතික විද්‍යා පදනමේ 50 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. ඒ නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදුවුණා…. Read More

Gossips

වැලිගම්පිටියේදී වැරදුණු පාතාල කුරුමානමේ සැකකරු අල්ලයි

වැලිගම්පිටියේදී අත්වැරදිමකින් සිදු වු වෙඩි තැබීමකින් දෙදරු මවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදී… Read More

Gossips

දහසයේ යෝජනාවට කනක එරෙහි වේ

භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කළ ආරාධනාවට තමන් අකමැති බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස්… Read More

Gossips

අන්ධ විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් ගාලු පාර අවහිර කරයි

රත්මලාන අන්ධ විද්‍යාලය සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයින් අද විරෝධතාවක නිරත වුණා. රත්මලාන අන්ධ විද්‍යාලය අසල හන්දියෙන් පාර අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ… Read More

Gossips

අගමැති සහ නෝර්වේ විදේශ කටයුතු ඇමතිනිය අතර හමුවක්

සාමය සහ සංහිඳියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ කටයුතු ඇමතිනි ඉනේ එරික්සන් පවසනවා. නෝර්වේ… Read More

Gossips

බස් රථයක් ත්‍රි රෝද රථයක ගැටී දෙදෙනෙකු මරුට – කාන්තාවක් රෝහලේ

අවිස්සාවේල්ල – කොළඹ ලෝලෙවල් මාර්ගයේ හංවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස… Read More

Gossips

හිටපු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාල් හූපර් බලපෑමක් ගැන කියයි

අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පවසනවා. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර… Read More

Gossips

DIG නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට අධිකරණ නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධී පෙරමුණේ අධ්‍යක්ෂ නාමල් කුමාරට ලබන 08 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නියෝග කර තිබෙනවා. Read More

Gossips

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 19 වනදා දක්වා යළි රිමාන්ඩ්

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 19 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන්… Read More

Gossips

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට වසර 15 ක සිරදඬුවම්

දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් ට එරට අධිකරණය මගින් වසර 15 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ 2008 සිට 2013 දක්වා ඔහු දකුණු කොරියාව පාලනය කරන සමයේ අල්ලස් ලබා ගැනීමේ චෝදනා මතයි. හිටපු ජනාධිපතිවරයා… Read More