Gossips

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අල්ලස් දැලේ

රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ… Read More

Gossips

නොබෙල් සාම ත්‍යාගය සුවිශේෂී චරිත දෙකක් අතර බෙදී යයි

2018 වසර අදාළව නොබෙල් සාම ත්‍යාගය සුවිශේෂීී චරිත දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා. ඒ ස්ත්‍රී දුෂණයට එරෙහිව හඩක් නැගූ නාදියා මුරාඩ් සහ ඩෙනිස් මුක්වේගි අතරයි. අපරාධවලට එරෙහිව ඔවුන් දෙදෙනා කළ සටන ඉතා තීරණාත්මක… Read More

Gossips

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘතයි

අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජලාශය පහළ කොටසේ දැදුරුඔයට අවට ජනතාව ඒ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවිය… Read More

Gossips

අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අංගොඩ මංසන්ධියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලැබු පුද්ගලයා මේ වන විට රෝහල් ගතකර තිබෙනවා. Read More

Gossips

මනලෝල නෙතු වලින් රටම වසඟයට ගත් රංගගේ දෑසින් යළි කරළියට ගෙනා අමුතු වැඩක්

මනලෝල නෙතු නමින් වෙනස්ම රූප රචනයක් එක්ක අමුතුම නිර්මාණයක් කළ U Ranga Weerasekara ගේ අලුත්ම ගීතය ඊයේ අන්තර්ජාලයට එක්කළා. ඒ දෑසින් එදා නම් ගීතයයි. එහි ඇති විශේෂත්වය වන්නේ සංගීත වීඩියෝවක් සඳහා මුල්වරට Stop motion… Read More

Gossips

ටෙලි නාට්‍යය නළුවෙක් ගංජා සමග මතුගමදී අත්අඩංගුවට

කොළඹ සිට මතුගම දක්වා කේරල ගංජා ප්‍රවාහනය කල පුද්ගලයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවුම් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්‍රිෂාන්ත කුමාර නමැති පුද්ගලයෙකු… Read More

Gossips

ඉන්දියාවේ තෙල් මිල අඩු කෙරේ

මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල විචලනය වන ඉන්දියාවේ පෙට්‍රල් සහ ඞීසල් මිල ඉන්දීය රුපියල් 2 යි 50 කින් අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එහිදී රජය මගින් බදු ලීටරයකට රුපියල් 1 යි 50 බැගින් අඩු කර ඇති… Read More

Gossips

සංචාරක ආගමනයේ වර්ධනයක්

දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේ එක්ලක්ෂ 49,087ක් ලෙස පෙර වසරට සාපේක්ෂව සියයට 2 යි දශම 8 කින් වර්ධනය වී තිබෙනවා. එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්…. Read More

Gossips

පුහුණු තරඟය ඇරඹේ

සංචාරක එංගලන්ත පිල සමඟ, කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල පිල පළමුවෙන් පන්දුවට පහරදෙනවා. මීට සුළු වේලාවකට පෙර ඔවුන් 36 වන පන්දුවාරයේදී… Read More

Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නවගමුවට

පසුගිය සැප්තැම්බර් අගදී තම තැන්පතු මුදල් වලින් ලබාදීමට එකඟ වී තිබූ සියයට 10 ක මුදල ලබාදීමට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන… Read More