Gossips update: අංගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කොණ්ඩ තාරක මරුට අංගොඩ මංසන්ධියේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ අරුණ දමිත් උදයංග හෙවත් සමයං නැමැති පාතාල නායකයාගේ ගෝලයෙකු වන තාරක ඉරෝෂන හෙවත් කොණ්ඩ තාරක ජීවිතක්ෂයට පත්වුණා. යතුරුපැදියකින්… Read More
Gossips පරිසර අමාත්‍යංශය පවරාගත් හේතුව ජනපති හෙළි කරයි බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප්‍රමුඛ සියලූ සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනාධිපතිවරුන්… Read More
Gossips දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රියේත් වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල… Read More
Gossips උතුරු සහ දකුණු කොරියාව විරෝධතාවකට එක්වෙයි නැගෙන ඉර සලකුණු කළ ධජය සහිත ජපාන නාවික හමුදා යාත්‍රාවක් දකුණු කොරියානු මුහුදු තීරයට පැමිණීමට එරෙහිව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව විරෝධතාව පළ කර තිබෙනවා. දෙවන ලෝක යුද සමයේදී ජපානය… Read More
Gossips ශ්‍රී ලංකා යෞවනයන් අසියානු කුසලානයේ අවසන් මහා තරඟයට වයස අවුරුදු 19න් පහල ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත්වුණේ අවසන් පුර්ව තරඟයේදී ඇෆ්ඝනිස්ථානය ලකුණු 31කින් පරාජය කරමින්…. Read More
Gossips කඩුගන්නාවේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප) පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම ගස කඩා වැටීම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ මහනුවර දෙසට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ…. Read More
Gossips ආබාධිත වන අලියෙකුට ප්‍රතිකාර කිරීම ඇරඹෙයි (ඡායාරූප) හම්බන්තොට හොඬවැල් පොකුණ රක්ෂිතය තුල පාදයේ ආබාධයකට ලක්ව සිටින වන අලියෙකුට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. හම්බන්තොට වනජීවී කාර්යාලයේ සහ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන් ඇතුලු කණ්ඩායමක්… Read More
Gossips ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන සොයන්න, සන්ධානයෙන් කමිටුවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවේ යෝජනාවලිය දෙසතියකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වනවා…. Read More
Gossips හංවැල්ලේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික… Read More
Gossips ඥානසාර හිමියන්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි වසර 6ක සිරදඬුවම අත්හිටුවන ලෙස ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එය ප්‍රතික්ෂේප… Read More