Gossips ප්‍රවාහන ඇමතිගෙන් රියදුරු පාසල් හිමියන්ට දොස් රියදුරු පාසල් හිමියන් ඒවා පාලනය කරන උපදේශකවරුන්ට අල්ලස් ලබා දීමේ සිද්ධි රැසක් පිළිබඳ සාක්ෂි පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව… Read More
Gossips ඉන්ටපෝල් ප්‍රධානියා චීනයේදී අතුරුදන් ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිස් සේවාවේ චීන ජාතික ප්‍රධානියා වන මෙන් හොන්වේ සිය මව් රටේ සංචාරයකදී අතුරුදන් වී ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර පොලීසියේ මූලස්ථානය ප්‍රංශයේ පිහිටා ඇති අතර, එහි… Read More
Gossips කොටස් වෙළදපොළ සුළු වර්ධනයක් කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය 5883.77ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළ මුළු පිරිවැටුම රුපියල් මිලියන 351කට සීමා වූ අතර, සමාගම් 107ක කොටස් ඉහළ යාමක්… Read More
Gossips ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව ආසියානු කිරුල දිනු ජාතික දැල් පන්දු කණ්ඩායමට ඊයේ ලැබුණු තීන්දුව තිලකා ජිනදාසගේ සේවා කාලය දීර්ඝ කෙරේ ජාතික දැල් පන්දු පුහුණුකාරිනී තිලකා ජිනදාසගේ සේවය 2020 දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය… Read More
Gossips ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු CIA මෙහෙයුම හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි. මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන්… Read More
Gossips ආගමට නිසි තැන වත්මන් රජය නොදෙන බව හිටපු ජනපති කියයි වත්මන් රජය ආගම් සඳහා නිසි තැන ලබා දී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අපවත් වී වදාළ පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ දේහයට අවසන්… Read More
Gossips රජය බිය නොවන බව හර්ෂණ කියයි ඒකාබද්ධ විපක්ෂය කුමන අර්බුද මවාපෑමට උත්සාහ කළ ද රජය ඊට බිය නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips මන්ත්‍රී ජොන්ස්ටන් සිරගත කිරීමට අදාළ හඬ පටයක් ගැන පැමිණිලි තමන්ට ඇප ලබාදීමට එරෙහිව කුරුණෑගල මහාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් නියෝග අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
Gossips පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය මත්පැන් පානය කරන වීඩියෝව එළියට බීමත්ව සිටි බව කියන වෛද්‍යවරියක පැදවූ මෝටර් රථයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියේදී කලුබෝවිල ශික්ෂණ රෝහල අසත්‍ය වාර්තා ලබා දීම පිළිබඳ ශ්‍රී… Read More
Gossips ඥානසාර හිමිගේ අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරයෙනුත් ඉවතට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය… Read More