Gossips ලංකාව ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. පසුගිය 2017 වසරේදී මෙරටට හිමි වූයේ ඩොලර් බිලියන 1.63ක විදේශ ආයෝජන ප්‍රමාණයක්. මේ වසරේ… Read More
Gossips අද සහ හෙට වැසි තත්ත්වයේ වර්ධනයක් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය… Read More
Gossips ගසක අත්තක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු හදිසි අනතුරකට ලක්වෙයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හපුතලේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ෆයිනස් ගස් කිහිපයක් ඉවත් කිරීමේ කටයුත්තක නිරත වී සිටි පුද්ගලයෙකු ඊයේ (05) හදිසියේ අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා…. Read More
Gossips ETI තැන්පත්කරුවන් සමාගමේ දේපළ වටලයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ආයතන සමූහයට අයත් කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් ඊයේ වටලනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ තම තැන්පතු මුදල් ලබාදෙන තුරු ඉදිරියටත් මෙලෙස ඊ.ටී.අයි. සමාගම සතු… Read More
Gossips ජංගම දුරකථන නිදි යහනේ තබා ගැනීමෙන් ස්නායු ආබාධ සහ පිළිකා අවදානම් රාත්‍රී කාලයේ නිදන කාමර තුළදී තමන් අසළ ජංගම දුරකථන තබා ගැනීම මොළයට මෙන්ම ස්නායු පද්ධතියට හානි ඇති විය හැකි බැවින් රාත්‍රී නින්දට පෙර ඒවා ක්‍රියාවිරහිත කර හෝ ඉවත් කර තබන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට… Read More
Gossips බොදුබල සේනා, ජනපති හමුවීමට සැරසේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා නුදුරු දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට බලාපොරොත්තු වන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිත, සිංහල රාවය සංවිධානයේ මහ… Read More
Gossips කඳානේ දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, දඬුගම්ඔයට පැන මරුට කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගොඩ සංජීව ජාඇල – දඬුගම්ඔයට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. අද අලූයම මොහු අනුරාධපුරයේ සිට අත්අඩංගුවට… Read More
Gossips ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ලක්ෂ 70ක හෙරොයින් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 70ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ… Read More
Gossips අත්අඩංගුවට ගත් පශු සම්පත් සංවර්ධන මණ්ඩල සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ. මුතුවිනායගම්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා…. Read More
Gossips කතානායකගෙන් ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සාමාජිකයන් 5 දෙනා සහ සෙසු පක්ෂ හා කණ්ඩායම් විසින් නම් කළ යුතු සාමාජිකයාගේ නම් ලද විගස ජනාධිපතිවරයා වෙත යොමු කරන බව… Read More