Gossips කළුතරට තවදුරටත් නාය යාම් අනතුරු ඇඟවීම් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නාය යාම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24ක් සඳහා බලපැවැත්වෙන ලෙස දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන්… Read More
Gossips ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් පිළට ඉන්දියාවෙන් දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර… Read More
Gossips මාධ්‍යවේදියෙකු තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවට චෝදනා ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. තුර්කි බලධාරීන් ප්‍රකාශ… Read More
Gossips කැළණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට – ආපදා මරණ 4ක් – තද වැසි තවදුරටත් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබුණ ද දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ… Read More
Gossips පදලංගල දී පාසල් සිසුවියක් අතුරුදන් – මැදිරිගිරියෙන් අතුරුදන් දරුවා සීගිරියෙන් හමුවේ ඇඹිලිපිටිය – පදලංගල – තෝරගල ප්‍රදේශයේ වයස අවුරුදු 15ක පමණ පාසල් සිසුවියක් දින 10ක සිට අතුරුදන් වී ඇති බවට පවසමින් ඇගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා… Read More
Gossips නිට්ටඹුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට – තුන්දෙනෙකුට තුවාල කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කළල්පිටිය ප්‍රදේශයේදී වැලි පැටවූ ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියෙන්… Read More
Gossips අරාබි මුහුදේ පීඩන අවපාතය පහව යද්දී බෙංගාල බොක්ක කැළඹේ අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන තත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින අතර බෙංගාල බොක්ක අශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් අද… Read More
Gossips මැතිවරණ ක්‍රමය ගැන සන්ධානය එකඟ කරගැනීමේ බලය ඇමති අමරවීරට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීමේ බලය එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරට පවරා තිබෙනවා. ඒ, පසුගියදා රැස්වූ… Read More
Gossips අත්අඩංගුවට ගත් තෙඹුවන සැරයන් වෙනුවෙන් ගම්වාසීන් වීථි බසී ගිනි අවියක් රැගෙන නොසන්සුනාකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තෙඹුවන පොලීසියේ සැරයන්වරයා වෙනුවෙන් අද මහජන විරෝධතාවක් පැවැත්වුණා. එම සැරයන්වරයා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා… Read More
Gossips අගමැති නෝර්වේජියානු භූ තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක ශ්‍රී ලංකාවේ නායයෑම් සහ ආපදා අවස්ථා පිළිබඳ දැනුම්වත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට නෝර්වේජියානු භූ තාක්ෂණික ආයතනය සහයෝගය පළ කර තිබෙනවා. ඒ, එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි… Read More