Gossips කම්කරු අමාත්‍යාංශය වැටලීමට අන්තර් සමාගම් සේවක සංගමය සැරසේ ආණ්ඩුව සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට සැරසෙන්නේ නම්, ඊට විරුද්ධව කම්කරු අමාත්‍යාංශය වැටලීමට පවා සූදානම් බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා. එහි සභාපති වසන්ත සමරසිංහ මේ… Read More
Gossips චීන සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් ඉදිරි සතියේදී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක සම්මිලිත ණය ආධාරයක් හිමි වන බව මහබැංකුව පවසනවා. එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ දී ස්වෛරීත්ව බැඳුම්කර මෙන්ම චීන සහ ජපාන විනිමය බැඳුම්කර මගින්… Read More
Gossips තොරතුරු තාක්ෂණයේ නිපුණයන් බිහි කිරීම සඳහා පොදු සැලැස්මක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණයන් ශ්‍රී ලංකාව තුළින් නිර්මාණය කර ගැනීමට නම් රජය සහ පෞද්ගලික අංශය එක්ව පොදු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips විමල්ගේ සූදානම භාරකාර ආණ්ඩුවක් හරහා හෝ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද (07) අම්පාරේ පැවැති ජන හමුවකට එක්වෙමින්. Read More
Gossips තවමත් සොයන හොරණ ආසන සංවිධායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වූ හොරණ ආසන සංවිධායක ධුරය සම්බන්ධයෙන් එම ආසනයේ නියෝජිතයින් අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පිරිස අදහස් පළ… Read More
Gossips කුණුවෙන කොළඹ කුණු ගැටලුව කොළඹ මහ නගර සීමාවේ කැළි කසළ භාර ගැනිම ප්‍රතික්‍ෂේප කළේ ඊට අදාළ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද… Read More
Gossips ජා ඇල වෙඩි තැබීමක් ජා ඇල – රද්දොළුගම නිවාස සංකිර්ණය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල් ගතකර ඇති බවයි. Read More
Gossips ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය Hiru MegaStars 02 අවසන් මහා තරඟයට පෙර සූදානම දක්ෂයින් අතරින් අති දක්ෂයින් ලෙස තේරී පත්වූ විජයග්‍රාහී තරු යුගළ පහක්.. අද රාත්‍රී 7.30 සිට සජීවීව මනාපය පළකරන්නට එකතුවන්න.. ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන වංශය පෙරළිකල සුපිරි තරු උත්කර්ෂය හිරු… Read More
Gossips අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ රැසක් අනාවරණ කර ගැනීමට කොහුවල පොලීසියට හැකියාව ලැබී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමේ පවතින අධික වර්ෂාව හේතුවෙන් බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. වැසි තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත ලෙස ජල මට්ටම් ඉහළ යාමේ අවදානම සැලකිල්ලට… Read More