Gossips

ලෝකයම කතා කළ බොක්සිං සටනින් පසු, ජයග්‍රාහකයා පැටලුණු ගැටුම දුරදිග ගිහින් නැවතුණු හැටි

ලයිට් හෙවිවේට් අංශයේ ශූරතාව සඳහා ඇමරිකාවේ ලාස්වේගාස් හි පැවති බොක්සිං තරඟයකදී මෙතෙක් එම ශූරතාව හිමිකරගෙන සිටි අයර්ලන්ත ජාතික කොනර් මැක්ග්‍රෙගර් පැරදවීමට රුසියානුවෙකු සමත්වී තිබෙනවා. රුසියානු… Read More

Gossips

ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවේ – බන්දුල ගුණවර්ධන

පවතින ආර්ථික අර්බුදයට විසඳුම භාරකාර ආණ්ඩුවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, එය සිදුකළ හැකිවන්නේ්… Read More

Gossips

ජ.වි.පෙන් වෙනස් මගක්

එක් පාර්ශවයක් විවේචනය කර තවත් පාර්ශවයක් බලයට පැමිණීමේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැදිරිගිරියේ පැවති ජන හමුවකට එක්වෙමින්… Read More

Gossips

විදේශ සංචිතය ඩොලර් බිලියන 1.4 කින් පහත වැටේ

මෙරට විදේශ සංචිතය පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ සංචිතය සටහන් වන්නේ ඩොලර් බිලියන 7.18 ක් ලෙසයි. අගෝස්තු මාසයේදී… Read More

Gossips

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් – වදුල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකාරිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇය සන්තකයේ… Read More

Gossips

තරුණ ජීවිතයක් බිළිගත් කලල්පිටිය මාරක අනතුරේ CCTV සාක්ෂිය

නිට්ටඹුව, කලල්පිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය තුන්වනදා දහවල් සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිගමුව ප්‍රදේශයේ… Read More

Gossips

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගු දැලේ (ඡායාරූප)

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් මිලියන 1.3ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු මෙම දුම්වැටි තොගය ඩුබායි… Read More

Gossips

පස් කන්දක් කඩා වැටීමෙන් 4 දෙනෙකුට තුවාල

වරකාගොඩ – උඩෝවිට – ගීකියනවත්ත පාර ප්‍රදේශයේදී අධික වර්ෂාව හේතුවෙන් නිවෙස් දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. අද (07) අලුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය… Read More

Gossips

මොරගහහේනේ බැංකුවක් බිඳ ගිනි අවි රැගෙන යයි

මොරගහහේන – ගෝනපල මංසන්ධියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ පතොරම් තුවක්කු දෙකක් රැගෙන යාමේ සිදුවීමක් වාර්තාවනවා. ඊයේ රාත්‍රියේ මෙම කොල්ලකෑම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More

Gossips

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

කැළණි ගෙඟ් නාගලගම් වීථිය ජල මාපකයේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් කැළණි ගඟ සහ ඒ ආසන්න පහත්බිම්වල වාසය කරන ජනතාව ගං වතුර තත්ත්වය… Read More