Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 6කගේ නම් කථානායකවරයා වෙත පුරප්පාඩුව පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් 06 දෙනාගේ නම් මේ වනවිට කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම සතිය නිම වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව… Read More
Gossips තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට ඇප තෙබුවන නගරයේදී ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයා අද ඇප මත මුදා හැරියා. ඒ ඔහු අද මතුගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips වැඩිම ණයක් ගත්තේ රවී – බන්දුල ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ දී වැඩිම ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips ජනපතිට සහ අගමැතිට යළිත් සිතාසි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය… Read More
Gossips ලෝක ආර්ථිකය අවදානමක – අයි.එම්.එෆ්. අනතුරු අඟවයි ඇමරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධය හේතුවෙන් මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අගවනවා. සිය නවතම ලෝක ආර්ථික දැක්ම… Read More
Gossips මුරුංගා කොළ මාලයක් දකුණු පළාත් සභාව උණුසුම් කරයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස් මුරුංගා කොළ මාලයක් පැළඳ සභා ගැබට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මන්ත්‍රීවරයා සභා ගැබට පිවිසෙන… Read More
Gossips 20 වන සංශෝධනය ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි ජනතා විමුක්ති පෙරමුණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති, පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය,… Read More
Gossips මුහුදු සුළං වේගය ඉහළට මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips 19න් පහළ ක්‍රීඩකයෙකුට අයි.පී.එල්. අවස්ථාවක් වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38කට කඩුලු 6ක් බිද හෙළුෑ ඉන්දීය ක්‍රීඩක හර්ෂ් ත්‍යාගි අයි.පී.එල්. තරගාවලියට සහභාගිවීම පිළිබදව සිය අභිලාෂය පළ කර ඇතැයි… Read More
Gossips දමිත් අසංකට ඇප ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම නඩුව ලබන මස 13 වනදා යළි කැඳවීමටයි වැඩිදුරටත් නියෝග කෙරුනේ. වැල්ලවායේ පිහිටි සිය නිවසේදී… Read More