Gossips

කොළඹ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් පැය 4 ක් ඉල්ලයි

මේ වනවිට අඩුපීඩනයක් යටතේ සිදු කෙරෙන කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම අද රාත්‍රී 7 ට පමණ යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය… Read More

Gossips

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අප පාර්ලිමේන්තු වාර්තාකරු පවසනවා. Read More

Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නඩුව දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 4 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට තීන්දු කර තිබෙනවා. තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ… Read More

Gossips

ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිළ සංචාරයකට ගොස් සිටින ජනාධිපතිවරයා ආපදා… Read More

Gossips

විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ලේ රථවාහන තදබදයක්

විශ්‍රාමිකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. Read More

Gossips

හෙට සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන, මුදල් ඇමතිගෙන් ඉඟියක්

මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය හෙට (10) සිදුකිරීමට නියමිතයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන මිල කමිටුව රැස්වී අදාළ සංශෝධනය සිදුකරනු ලබනවා. මිල සූත්‍රය හඳුන්වා දීමෙන්… Read More

Gossips

මිලියන 500ක රහස් ගනුදෙනුවකට, රජයේ ඉහළ නිලධාරීන් 6කගේ වැඩ තහනම්

ලංකා සතොස ආයතනයේ ඉහල කළමනාකාරීත්වය විසින් එහි නිලධාරීන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ව්‍යාජ සුදුසුකම් සහතික ඉදිරිපත් කිරීම සහ රුපියල් මිලියන 500ක මිලදී ගැනීම් සහ නිකුත් කිරීම්, ප්‍රධානීන්ට… Read More

Gossips

පීඩන අවපාතයේ බලපෑමෙන්, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ දකුණට තද වැසි – දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවදානම්

බෙංගාලබොක්ක අවට පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම වැසි තත්ත්වය අනිද්දා දිනය දක්වා පැවතිය හැකි… Read More

Gossips

ජී.එල්. පීරිස්ගේ නිවසේ අද රාත්‍රියේ සාකච්ඡාවක්

භාරකාර හෝ හවුල් ආණ්ඩුවක් සම්බන්ධයෙන් යෝජනා වී ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද රාත්‍රී 7ට එම සාකච්ඡාව… Read More

Gossips

ක්‍රීඩකයන් තුන් දෙනෙකුට තරඟ පාවාදීම් චෝදනා

හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 3 දෙනෙකුට තරඟ පාවාදීමේ චෝදනා මත තහංචි පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. ඉර්ෆාන් අහමඩ්, නදීම් අහමඩ් සහ හසීබ් අම්ජාඩ් යන ක්‍රීඩකයන්… Read More