Gossips

උතුරේ ගැටළුවක් ගැන අගමැති ලන්ඩනයේදී කථා කරයි

කුඩා කල්ලි ක්‍රියාත්මක වීම හේතුවෙන් උතුරේ මේ වනවිට පවතින්නේ නීතිය හා සාමය සම්බන්ධ ගැටළුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන… Read More

Gossips

වව්නියාවේ අනතුරකින් අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබයි

වව්නියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ රෝහල් ගතකර තිබෙනවා. යුධ හමුදා ආපන ශාලාවකට ආහාර පාන ගෙනයමින් තිබු ලොරි රථයක ගැටීමෙනුයි… Read More

Gossips

බොරලැස්ගමුව අනතුර සිදුකළ බව කියන වෛද්‍යවරිය යළි රිමාන්ඩ්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරිය මේ මස 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඇය නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා… Read More

Gossips

හොඬවැල්පොකුණ රක්ෂිතයේ ආබාධයකට ලක්ව සිටි වන අලියා මියයයි (ඡායාරූප)

හම්බන්තොට හොඬවැල්පොකුණ වැව ආසන්න රක්ෂිතයක් තුල ආබාධයකට ලක්ව සිටි වන අලියා මියගොස් තිබෙනවා. ආබාධයකට ලක්ව සිටි මෙම වන අලියාට පසුගිය 5 වනදා ප්‍රතිකාර කිරීම ආරම්භ කෙරුනේ ප්‍රදේශවාසින්ගෙන් ලැබුනු… Read More

Gossips

නාලක සිල්වාගේ සහ නාමල් කුමාරගේ කටහඬ සාම්පල වාර්තා අධිකරණයට

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ දුරකථන සංවාදවලට අදාළ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව රහස් පොලීසිය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරදී… Read More

Gossips

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම්වලට ලක්ව ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත පවරා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්… Read More

Gossips

දුම්රිය ආරක්ෂකයන්ට සිවිල් ඇඳුමින් ඉන්නැයි උපදෙස්

දුම්රිය සේවාවේ ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී රාජකාරි කටයුතුවල නිරතවන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දුම්රිය ආරක්ෂක අංශයට දැනුම්දී තිබෙනවා. අද පෙරවරුවේ රත්මලාන… Read More

Gossips

ජල ගැලීමට හසුවී අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුර හමුවෙයි (ඡායාරූප)

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ඇතිවු ජල ගැලීමට හසුවීමෙන් බදුරලිය ගලහිටිය ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබෙනවා. මගුරු ඔය පිටාර ගැලීමත් සමග පැවති ජල ගැලීම් තත්වයට හසුවී මෙම තරුණයා අතුරුදන්ව… Read More

Gossips

ගෝඨාභයට එරෙහි විශේෂ මහාධිකරණ නඩු විභාගය දෙසැම්බර් 4 වන දා සිට අඛණ්ඩව

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පවරා ඇති නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා…. Read More