Gossips

තරුණයෙකු පැහැරගත් හිරුනිකා වරද පිළිගනි

තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස්, පහරදී, සාපරාධී ලෙස බිය ගැන්වීම ඇතුළු චෝදනා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා…. Read More

Gossips

මූල්‍ය අර්බුදයට විසඳුම ඇමති පාඨලී කියයි

රට තුළ පවතින මූල්‍ය අර්බුදයට අමාත්‍යාංශ කිහිපයක ව්‍යුහයකින් විසඳීමට හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි – බොදුබල සේනාව

රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාවට සෑහීමකට පත්විය නොහැකි බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිතයන් මේ බව පැවසුවේ අද කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. Read More

Gossips

කිරි පැකට් ගැන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගේ ප්‍රකාශය ගැන මන්ත්‍රී ශෙහාන් සේමසිංහට සැකයක්

ඒකාබද්ධයේ උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්වලට කිසිදු විසක් මුසු කර නොතිබූ බවට රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය සැක සහිත බව පාර්ලිමේන්තු… Read More

Gossips

පාප්වහන්සේට උතුරු කොරියාවෙන් ආරාධනයක්

උතුරු කොරියාවට පැමිණෙන ලෙස එරට නායක කිම් ජොං අන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ආරාධනාවක් සිදුකර ඇති බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනය කළා. එම ආරාධනාව ලබන සතියේ වතිකානුවේ සංචාරයක… Read More

Gossips

තිලංග සුමතිපාල, සනත් ජයසූරිය සහ ගොඩ්ෆ‍්‍රි දාබරේරා මුදලට තරඟ පාවාදීමට සම්බන්ධ ද ? ICC යෙන් පරීක්ෂණ

මුදලට තරග පාවාදීම් පිළිබඳව සොයා බැලීම සදහා මේ දිනවල දිවයිනට පැමිණ සිටින ICC දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් පුහුණුකරුවන්ගේ කළමනාකරු ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස් මහතා… Read More

Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය හෙට දඹුල්ලේදී

දීර්ඝ තරගාවලි සංචාරයකට එක්ව සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග සිය පළමු අභියෝගයට මුහුණදීම සදහා හෙට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසෙන්නේ දෙරට අතර පළමු එක්දින තරගයට සහභාගී… Read More

Gossips

නායයාමේ අවදානමක් නිසා පවුල් 5 ක් පදිංචි ස්ථානවලින් ඉවත් කෙරේ (ඡායාරූප)

නායයාමේ අවදානමක් හේතුවෙන් නෝර්වුඩ් නිව්වැලි ප්‍රදේශයේ පවුල් 5 කට දැනට පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත්වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය දැනුම්දී තිබෙනවා. නායයාමේ අවදානම හේතුවෙන් ඊයේ රාත්‍රී… Read More

Gossips

හෙටින් පසු තද වැසි අඩුවෙයි – පාසල් ගැන තීරණය නිලධාරීන්ට

දිවයිනට බලපා ඇති අධික වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ තද වැසි අඩු… Read More

Gossips

ජනපති සීෂෙල්ස් ජනපති හමුවෙයි

දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් – ශ්‍රී ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කැපවන බව සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ ප්‍රකාශ කළා. ඒ, ඔහුගේ විශේෂ ආරාධනයක් පරිදි එම… Read More