Gossips

කුවේට් සමඟ වෙළඳ සබඳතා යළි අරඹයි

ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි පළමු… Read More

Gossips

පළමු තරඟය අද දඹුල්ලේදී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස අද පැවැත්වෙනවා. පළමු තරඟය පැවැත්වෙන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද… Read More

Gossips

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමුවුණා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබඳව ඔහු එහිදී සතුට පළ කර තිබෙනවා. මෙම… Read More

Gossips

මධුෂ්ගේ, ලඩියාගේ ගෝලයින් තුන්දෙනෙකු අල්ලයි

පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ් සහ අතුරුගිරියේ ලඩියා සමඟ සබඳතා පැවැත්වූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සමඟ ඇතිවූ… Read More

Gossips

රාජගිරිය, කොටා පාර සහ බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක්

බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර ප්‍රදේශවල මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාගරික රථ වාහන කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැසි සහිත කාලගුණික… Read More

Gossips

අගමැති යළි දිවයිනට

නෝර්වේ සහ එංගලන්ත සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) දිවයිනට පැමිණියා. ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 8 යි 30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත්… Read More

Gossips

දැදිගමදී පොලිස් ගිනි අවියක් පත්තුවී සැරයන්වරයෙක් රෝහලේ

දැදිගම පොලිස් ස්ථානය තුලදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ඊයේ (09) රාත්‍රියේ මුර සංචාරය සඳහා පිටව යාම සඳහා සැරයන්වරයා තවත් නිලධාරියෙකුගෙන්… Read More

Gossips

රජරට 15ක් තනතුරු අත්හරී

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සහ අංශ ප්‍රධානීන් 14 දෙනා සිය පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි එම විශ්වවිද්‍යාලයේ… Read More

Gossips

ඉන්ධන මිල අදත් වැඩි වෙයිද ?

මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය අද (10) සිදුකිරීමට නියමිතයි. ඊට අදළ කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන… Read More

Gossips

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි උද්ඝෝෂණයකට මැදිවෙයි

මියයන තුරුම අග්‍රහාර රක්ෂණය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ සංගමය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. එමනිසා… Read More