Gossips

තවත් සද්ධන්තයෙකුගේ ජීවිතයක් අකාලයේ අහිමි වෙයි (ඡායාරූප)

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකු පෙරේදා රාත්‍රියේ හල්දුම්මුල්ල, හරංකහට ප්‍රදේශයේ දී මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ තුවාල ලබා සිටි මෙම වන අලියා දින ගණනාවක් එම ප්‍රදේශයේ සැරිසරමින්… Read More

Gossips

මොණරාගලින් හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – බටුගම්මන ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය මිලිග්‍රෑම් 240 ක් වන බවයි පොලීසිය… Read More

Gossips

නාරාහේන්පිට චිත්‍රාපටුමගෙහි ගිලා බැසීමක්

නාරාහේන්පිට – චිත්‍රාපටු මගෙහි මාර්ගයේ කොටසක් ගිලා බැසීමක් සිදුව තිබෙනවා. ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් අනතුරට ලක් වූ අතර ඉන්… Read More

Gossips

ලිස්සා ගිය පය නිසා අහිමිවූ ජීවිතය (ඡායාරූප)

මස්කෙළිය – ගාඩ්මොර් වතු යායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවක් ප්‍රපාතයකින් පහළට ඇද වැටීමෙන් අද (10) උදෑසන සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල කාන්තාවගේ පය ලිස්සා යාමනේ ඇය මෙම අනතුරට මුහුණ… Read More

Gossips

හැටන් – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ

හැටන් – මස්කෙළිය – බගවන්තලාව – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ඇතැම් ස්ථානවලින් නායයාමේ අවදානමක් මතුව ඇති බැවින් මෙලෙස රථ වාහන… Read More

Gossips

වැස්සේ අඩුවීමක් – නායයාම් අවදානම් තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට (11) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා… Read More

Gossips

හිරු ගමින් ගමට රත්නපුර – පැල්මඩුල්ලට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ (09) ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – පැල්මඩුල්ල – මාදම්පේ – කරව්දෙණිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර… Read More

Gossips

කඳුකරයේ පක්ෂවලින් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

වතු කම්කරුවෙකුගේ මූලික වැටුප රුපියල් 1200 දක්වා වැඩි කිරීමේ යෝජනාවට රජය එකඟ නොවන්නේ නම් වතුකරය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සහය ලබාගෙන ඉදිරි අයවැයේදී රජයට සහයෝගය ලබා නොදීමට… Read More

Gossips

සභාග ආණ්ඩු තීරණය මහින්ද අතේ

සභාග ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ… Read More

Gossips

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපති හදිසියේ ඉල්ලා අස්වෙයි

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ ඇය ඉන් ඉවත් වීමට හේතුව දන්වා නැහැ. කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු… Read More