Gossips සයිටම් උපාධිය සම්පූර්ණ කළ සිසුන් 81 ක් කොතලාවලට සයිටම් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් 81 දෙනාට ලබන 31 වනදා දක්වා කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ… Read More
Gossips අන්නාසි – වැල් දොඩම් මොණරාගල වැවීමේ වැඩසටහනක් මොණරාගල අන්නාසි සහ වැල් දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙල යටතේ… Read More
Gossips ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර,… Read More
Gossips විශ්‍රාමික රණවිරු සංසදය ආරම්භ කළ විරෝධතාව අවසන් රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ රුපියල් දසදහසේ දීමනාව තම විශ්‍රාම වැටුපට එකතු කර නොමැති බවට පවසමින් විශ්‍රාමික රණවිරු සංසදය අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව අවසන් කර තිබෙනවා. ඔවුන් කොළඹ – කොටුව දුම්රියපල… Read More
Gossips බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය වැසෙයි – ගින්න නිවන්න ගුවනින් ජලය බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන තිබෙනවා. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන්… Read More
Gossips තරඟ පාවාදීම් සඳහා නීිතිමය පියවර ගැනීමට නව කෙටුම්පතක් ? තරඟ පාවාදීම් සහ වෙනත් දූෂණ ක්‍රියා සිදුකිරීම සාපරාධී අපරාධයක් බවට පත් කරමින් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා… Read More
Gossips රද්දොළුගම වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට රද්දොළුගම නිවාස සංකීර්ණය අසළ පිහිටි ක්‍රීඩාංගණයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ – වගවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති… Read More
Gossips ඇලෝසියස් සහ පලිසේනගේ ඇප අයදුම්පත අභියාචනාධිකරණයත් ප්‍රතික්ෂේප කරයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ගොනු කර තිබූ ඇප අයදුම්පත අභියාචනාධිකරණය… Read More
Gossips බලංගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක් බලංගොඩ නගර සභාවේ අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී නිමල් ගාමිණී වීරසිංහ සහ නගරාධිපති චාමික ජයමිණ වැවේගෙදර අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්. අද පෙරවරුවේ සභාව… Read More