Gossips

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දැමේ

ගාලු මුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා. ඒ විශ්‍රාමික හමුදා සෙබළුන්ගේ විරෝධතාවක් හේතුවෙන්. Read More

Gossips

බදුල්ල මලන්ගමුවේදී ලොරියක් ප්‍රපාතයකට පෙරළී යයි

බදුල්ල මලන්ගමුව පාලම අසලදී කුඩා කන්ටේනර් ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා… Read More

Gossips

බත්තරමුල්ලේ නිමි ඇඳුම් අළෙවි සැලක ගින්නක්

බත්තරමුල්ල, පැළවත්ත ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් අළෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා. Read More

Gossips

ලංකා IOC ඉන්ධන මිල වෙනස් වෙයි

මුදල් අමාත්‍යාංශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලංකා IOC නව මිල වන්නේ රුපියල් 155ක් වන අතර ඔක්ටේන්… Read More

Gossips

හිරු ගමින් ගමට අද දික්වෙලට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත් කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ඇඹිලිපිටිය – කොළොන්න – මාදන – දික්වෙල… Read More

Gossips

රාජ් සෝමදේවගේ බලපත්‍රය අත්හිටුවීමට හේතු හෙළිවේ

කැණීම් පිළිබඳ වාර්තා සහ සොයාගත් පෞරාණික භාණ්ඩ ලබානොදීම නිසා ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ… Read More

Gossips

ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ ගල්කිස්ස පොදු සුසාන භූමියේදියි. අද පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා… Read More

Gossips

ඒකාබද්ධයේ තීරණාත්මක හමුව අද

තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පෙරේදා රැස්වී සාකච්ඡා… Read More

Gossips

නාමල් අදත් රහස් පොලීසියට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්‍රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More

Gossips

දඹුල්ල ක්‍රීඩාංගනයේදී අශෝභන ලෙස හැසිරුණු 5 ක් අත්අඩංගුවට

දඹුල්ල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති එංගලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හිටුවනු ලැබුවා. වර්ෂාව ඇද හැලීමට පෙර පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩකයින් පන්දු වාර 15 ක් අවසානයේදී… Read More