Gossips

අධිකරණයට පැමිණෙන්නැයි වෛද්‍ය සභාවට නොතීසි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නොවැම්බර් මස 16 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබාදුන් නියෝගය… Read More

Gossips

රොනී ලීච්ගේ දේහය රැගත් රිය පෙරහර බොරැල්ලෙන් පිටත් වෙයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය රැගත් රිය පෙරහර මේ වනවිට එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවෙන් ගල්කිස්ස බලා පිටත්වී තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ රිය… Read More

Gossips

රන් බිස්කට් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ… Read More

Gossips

නගරාධිපති කසල ට්‍රැක්ටරයෙන් රැස්වීමට පැමිණෙයි (ඡායාරූප)

වව්නියාව නගර සභාවේ නගරාධිපති කසල ප්‍රවාහනය කරන ට්‍රැක්ටරයක නැගී අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමට සහභාගී වුනා. තමන්ට වාහනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් නගරාධිපතිවරයා මෙලෙස… Read More

Gossips

ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් ක්‍රියා විරහිත වෙයි

කසකස්ථානයෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා පිටත්ව ගිය ගගනගාමීන් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේ ක්‍රියාවිරහිත වී තිබෙනවා. කෙසේ වෙතත්, එය යළි ආරක්ෂිතව ගොඩබැස්වීමට හැකිවී ඇති බවයි විදෙස්… Read More

Gossips

නිමි ඇඳුම් අලෙවිසලක් ගිනිගනී

බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ 5 ක් යොදවා ඇති බවයි…. Read More

Gossips

භාරකාර ආණ්ඩුවේ තීරණය ගන්න කමිටුව රැස්වී සාකච්ඡා කරයි

භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක කමිටුව පත්කළ… Read More

Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක්

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට… Read More

Gossips

ත්‍රිරෝද රථ ගාස්තුව 10 කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව… Read More

Gossips

ඥානසාර හිමියන්ට සමාව ඉල්ලා බොදුබලය ජනපතිට ලියයි

සිරදඩුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මෙම ලිපිය මගින්… Read More