Gossips බස් ගාස්තු සංශෝධනයක් නොවන බව සංගම් කියයි ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව බස් සංගම් පවසනවා. කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන හල්වලද ඔටෝ ඩීසල් මිල ඉහල නැංවුවහොත් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවධානය… Read More
Gossips පළාත් සභා ඡන්දය ගැන අදත් තීන්දුවක් නැහැ පළාත් සභා ඡන්දය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද මැතිවරණ මහලේකම් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. කෙසේ වෙතත්, එහිදීද මැතිවරණය සම්බන්ධයෙන්… Read More
Gossips මුහුදු පත්ලේ දිවෙන සන්නිවේදන රැහැන් සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක් ඩිජිටල් සබදතා වෙනුවෙන් මුහුදු පතුලේ දිවෙන සන්නිවේදන රැහැන් පද්ධති සුරක්ෂිත කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ අද පැවති… Read More
Gossips තීන්දුවක් ගන්න ඒකාබද්ධයේ නායකයන් අද රැස්වේ දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේදී රැස්වීමට නියමිතයි. සාකච්ඡාව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී… Read More
Gossips විස්සට තුනෙන් දෙකක් ලබාගැනීමට අපහසු බව ඒකාබද්ධය කියයි ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගැනීමට ඉඩ නොතබන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු… Read More
Gossips ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියෙන් රන් සහ රිදී පදක්කම් ඉන්දුනීසියාවේ – ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී නව තරඟාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ ඉසව්වකින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්… Read More
Gossips පවතින තත්වය තුල සභාග ආණ්ඩුවක් පිහිටුවීම නුසුදුසුයි – පැවදි හඬ පවතින දේශපාලන වාතාවරණය තුළ ඒකාබද්ධ විපක්ෂය සභාග ආණ්ඩුවක් පිහිටුවීම කිසිසේත්ම නුසුදුසු බව පැවදි හඬ සංවිධානය පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්… Read More
Gossips දුෂණ විරෝධී හඬට ගැටලුවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හොංකොං බැංකුවකින් ලබාගත් ගිනුම් වාර්තා පිළිබඳව විමර්ශන නොකරන්නේ මන්දැයි ගැටලුවක් පවතින බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා… Read More
Gossips මැද පෙරදිග සේවය කළ කාන්තාවන් රවටා මුදල් ගැරූ ජාවාරම මැද පෙරදිග රටවල ගෘහසේවිකාවන් ලෙස සේවය කර නැවත මෙරටට පැමිණි කාන්තාවන්ට රජයෙන් වන්දියක් ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වනවා. අද සී.අයි.ඒ. අනාවරණය… Read More
Gossips update : බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප) බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලීසිය සදහන් කළේ. අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි… Read More