Gossips

මඩුකන්දේ අනතුරකින් දෙදෙනෙකු මරුට

වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ මඩුකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ සිදුවු… Read More

Gossips

පුතු සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන දිවි නසා ගනී

සිය පුත්‍රයා සමඟ උරණ වූ මවක් ගිං ඔයට පැන සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වනවා. මෙම මව වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ ගිං ඔය පාලම මතින් ගිං ඔයට පැන ඊයේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවටයි පොලිසිය… Read More

Gossips

තෙඹුවන සැරයන්ගෙන් පැය හතරහමාරක් ප්‍රශ්න කරයි – සමාජ මාධ්‍යයට විශේෂ පාපොච්චාරණයක්

තෙඹුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පැය හතරහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පසුගියදා සිදු වූ එම සිදුවීම… Read More

Gossips

භාරකාර ආණ්ඩුව ගැන මහින්දගේ නිවසේදී තවත් සාකච්ඡාවක්

භාරකාර ආණ්ඩුවක් සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඊයේ විශේෂ… Read More

Gossips

මයිකල් සුළි සුළගින් ඇමරිකාවට මහා විනාශයක්

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චන්ඩමාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට ඉමහත් විනාශයක් සිදුවී තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කළේ අවම වශයෙන්… Read More

Gossips

ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඉන්දියාවෙන් අතවර චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවට ඉන්දීය කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කරන බව ඉන්දීය පුවත්පත් වාර්තා කර තිබෙනවා. ඉන් පළමු සිදුවීම වන්නේ හිටපු ගුවන් සේවිකාවක් තමන්… Read More

Gossips

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

කෑගල්ල – කරඩුපාන ප්‍රදේශයේ නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර්… Read More

Gossips

කළුතර සහ ගාල්ලට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවීම්

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, දොඩංගොඩ, මදුරාවල, වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත… Read More

Gossips

ඉහළ දැමුණු ඉන්ධන මිලට එරෙහිව රත්ගම නගරයේ විරෝධතාවයක්

ඉන්ධන මිල පහත දමන ලෙස රජයට බල කරමින් ගාල්ල – රත්ගම නගරයේදී අද දහවල් විරෝධතාවයක් පැවැත්වුණා. විරෝධතාවය සදහා රත්ගම සහ හික්කඩුව පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු තවත් නියෝජිතයින්… Read More

Gossips

දුමින්දගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු චූදිතයින් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම… Read More