Gossips විසිතුන් ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප) වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය කියා… Read More
Gossips කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට කැළණිවැලි දුම්රිය මාර්ගයේ මාරපල්ලම සහ කොට්ටාව දුම්රිය ස්ථාන අතර අද උදෑසන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වුණා. උදෑසන 6 යි 10ට කොස්ගම සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයට ලක්වූ… Read More
Gossips තනි ආණ්ඩුවක් ගැන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි ජාතික ආණ්ඩුව කඩා කප්පල් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා. කුරුණෑගල – හෙට්ටිපොලදී… Read More
Gossips යුද්ධය අවසන් කිරීම ගැන දකුණු කොරියානු ජනපතිට බලාපොරොත්තුවක් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර, යුද තත්ත්වය නිල වශයෙන් අවසන් කිරීම දැන් කාලය පිළිබඳ ගැටලුව පමණක් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසනවා. කොරියානු යුද්ධය 1953 වසරේදී අවසන් වූයේ සටන්… Read More
Gossips රජයේ මිනින්දෝරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක මැනුම් සහයකවරුන් ලෙස කාන්තාවන් බදවා ගැනීම තුළින් ක්ෂේත්‍රයේ මැනුම් කටයුතුවලදී ගැටලූ මතුවී ඇති බවට චෝදනා කරමින් රජයේ මිනින්දෝරුවරුන්ගේ සංගමය අද එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා…. Read More
Gossips බාබුල් කාපු දුම්රිය මගියෙකු ජිවිතක්ෂයට හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට (10) රාත්‍රි හැටන් දුම්රිය ස්ථනයට පැමිනි මගියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වූ බව හැටන් පොලිසිය පවසනවා. මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය… Read More
Gossips බෙන්තොටදී මුහුදේ ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් පමණ වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ…. Read More
Gossips බගවන්තලාවේ රක්ෂිතයක මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට කෙසෙල්ගමුව ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රක්ෂිතයේ තාවකාලික… Read More
Gossips හිරු ගමින් ගමට රිදීවිට ගම්මැද්දට හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ගොඩකවෙල – ගලහිටිය – රීදීවිට ගම්මැද්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More
Gossips නව අගවිනිසුරු ගැන කතා කරන්න ව්‍යවස්ථාදායක සභාව රැස්වේ නව අගවිනිසුරුවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතයි. එහි සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා…. Read More