Gossips ඉන්ධන සහනාධාරයක් ගැන මැතිසබයේදී ඉඟියක් ඉන්ධන මිල අඛණ්ඩව ඉහල ගියහොත් ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට රජය සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු… Read More
Gossips මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරයෙකු උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන පෙන්නලා කළ වැඩේ මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ආචාර්යවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ සහ ඡායාරූප පෙන්වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. අදාළ චෝදනා සම්බන්ධයෙන් ඊයේ දිනයේ… Read More
Gossips ඕස්ට්‍රේලියාව පරාජයකින් ගැලවේ උස්මාන් කවාජා පැය 8 යි විනාඩි 44 ක් කඩුල්ලේ රැදී සිටිමින් රැස් කළ ලකුණු 141 සහ ටිම් පේන් පැය 4 කට අධික කාලයක් කඩුල්ලේ රැදී රැස් කළ ලකුණු 61 ත් හේතුවෙන් පාකිස්ථානය සමඟ ඩුබායි හි පැවති පළමු ටෙස්ට් තරඟය… Read More
Gossips නාමල් කුමාර ගැන CIDයට පැමිණිල්ලක් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙසට පෙනී සිටිමින් වංචනික කටයුතුවල නිරතවී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි… Read More
Gossips බැසිල්ගේ මල්වානේ නඩුව නොවැම්බර් 14 යළි විභාගයට ගම්පහ – මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් සහ ගොවිපලක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 14 වන දා යළි විභාගයට… Read More
Gossips පරිගණකයට ඇබ්බැහිවීම ජාතික ගැටලුවක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ අසීමිත ලෙස පරිගණක වීඩියෝ ක්‍රීඩාවල නිරත වීම ජාතික ගැටලුවක් බවට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක… Read More
Gossips ගුවන් යානයක් තාප්පයක ගැටේ – මගීන්ට අනතුරක් නැහැ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටි‍්‍රචී ගුවන්තොටුපලෙන් ඩුබායි බලා නික්මුණු ඉන්දීය ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකට ගුවන්තොටුපලේ තාප්පයක ගැටීම හේතුවෙන් හානි සිදුව තිබෙනවා. යානය ගුවනට නැංවීමේදී… Read More
Gossips සෞදි මාධ්‍යවේදියා ඝාතනය කළ බවට සාක්ෂි වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි, ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී පහරදී ඝාතනය කළ බවට සාක්ෂි තමන් සතු බව තුර්කිය පවසනවා. තානාපති කාර්යාලය තුළදී ඔහුගෙන් ප්‍රශ්න… Read More
Gossips ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 40 කට තුවාල තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර… Read More
Gossips ව්‍යවස්ථා සභාව රැස්වෙයි අග්‍රවිනිශ්චයකාර ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද නම අද දහවල් රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් සලකා බැලීමට නියමිතයි. ඒ අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේදී රැස්වී… Read More