Gossips අයි.සී.සී.ය ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් ලුහුබඳී ශ්‍රී ලංකාවේ මේ දිනවල විමර්ශනයක නිරත වන අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් සම්බන්ධයෙන් අවදානය යොමු කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ… Read More
Gossips නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දීමට නියමිත බව අධිකරණ ඇමතිනිය කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර, පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද හිමි වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව අධිකරණ අමාත්‍ය… Read More
Gossips රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප) දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා…. Read More
Gossips ලුණුගම්වෙහෙර බස් අනතුරෙන් 70 කට අධික පිරිසකට තුවාල තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ලුණුගම්වෙහෙර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු… Read More
Gossips සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක්… Read More
Gossips ඈතින් ආ මාරයා දැක දැක සැමියා හැරදමා ගොස් බිරිඳ පණ රැකගත් දරුණු අනතුර මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More
Gossips ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 කට තුවාල තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර… Read More
Gossips Update : අගවිනිසුරු ධුරය සඳහා ජනපතිගේ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යොමුකරන ලද නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips ලංගම බස් 3 කට මහනුවරදී හානි (ඡායාරූප) මහනුවර – ගුඞ් ෂෙඩ් බස් නැවතුමේ නවතා තිබූ හැටන් ඩිපෝවට අයත් බස් රථ 3 ක ටයර් කිසියම් පිරිසක් විසින් කපා දැමීම හේතුවෙන් අද උදෑසන ආරම්භ කිරීමට තිබූ සියලු ගමන් වාර අත්හිටුවීමට හැටන් ඩිපෝවට සිදුව තිබෙනවා…. Read More
Gossips ත්‍රිරෝද රථ සංගම් අල්ලස් කොමිසමට ඉහළ යන ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඇතුළු සංගම් කිහිපයක් අද අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී වග උත්තරකරුවන්… Read More