Gossips

TNA පිරිසක් ජනපති හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පස්වරුවේ සිදුවුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන්… Read More

Gossips

තැන්පත්කරුවන්, මුදල් ඉල්ලා ETI අධ්‍යක්‍ෂවරුන්ගේ නිවෙස් වටලයි

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය ඔවුන් තැන්පත් කළ මුදල් ඉල්ලා අද ඊ.ටී.අයි. මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරුන් වන දීපා එදිරිසිංහගේ සහ අසංක එදිරිසිංහගේ නිවෙස්වලට පැමිණියා. කොළඹ – මහජන පුස්තකාලයේ… Read More

Gossips

IMF ආර්ථික සමුළුව අත්හිටුවයි

සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි සෞදි රජය විසින් ඝාතනය කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ ලබන සතියේ එරට පැවැත්වීමට නියමිතව තිබූ ආර්ථික සමුළුව අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා…. Read More

Gossips

කාසියේ වාසිය දිනු එංගලන්තය පන්දු යැවීමට තීරණය කරයි

වර්ෂාවෙන් බාධා එල්ලවී තිබු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බලා තිබෙනවා. කාසියේ වාසිය දිනූ එංගලන්තය තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී… Read More

Gossips

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලයේ පළවූ දැන්වීමකට අනුව රැකියා නියෝජිත ආයතනයකට අත්තිකාරම් මුදල්… Read More

Gossips

ලොව දෙවන විශාලතම ගුවන්යානයක් මත්තලට (ඡායාරූප)

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් AN 124 යානයක් අද දහවල් මත්තල ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන්තොටුපලේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින්… Read More

Gossips

බස්නාහිර පළාත් සභාව චක්‍රලේඛ වෙනස් කිරීම ගැන පරීක්ෂණයක්

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේදී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන… Read More

Gossips

කඳුකරයට වැසි වැඩිවේ

ඉදිරි දිනවලදී කඳුකර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම්… Read More

Gossips

නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද… Read More

Gossips

කොළඹ – බදුල්ල පාරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක – මාදොළ ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් පෙරළී ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවයි. සුළු වේලාවක් මාර්ගයේ රථවාහන… Read More