Gossips වතුකම්කරු වැටුප 600 දක්වා ඉහළ දැමීමට සමාගම්වල එකඟත්වය වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. මේ අතර, දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා කම්කරුවන් අද හැටන් – කොළඹ ප්‍රධාන… Read More
Gossips කැනඩාව, ගංජා නීතිගත කරයි රට තුළ ගංජා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කැනඩාව ගංජා නීතිගත කළ ලොව දෙවන රට පත්වන අතර, පළමු රට වූයේ උරුගුවේ රාජ්‍යයයි. ඊයේ මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු වෙළඳසැල්… Read More
Gossips වර්ජනයකට මුහුණදෙන්න සූදානම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම සමඟ එළඹීමට නියමිත ගිවිසුමට විරෝධය පළ කරමින් තෙල් සංස්ථාව තුළ වර්ජනයක් සිදුවන්නේ ඊට මුහුණ දීමට සූදානම් බව විෂය භාර අමාත්‍ය… Read More
Gossips 15 කණ්ඩායමේ ලිපියට නිදහස් පක්ෂයෙන් පිළිතුරු නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට 15 දෙනාගේ කණ්ඩායම පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ ලිපිය පිළිබඳ අවධානයට යොමුකර නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි චෝදනා… Read More
Gossips තමන් ඝාතනයට රෝ සැලැස්මක් ඇති බවට ජනපති හෙළිකළ බව, ද හින්දු වාර්තා කරයි, කැබිනට් ලේකම් ප්‍රතික්ෂේප කරයි තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කළ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත අද වාර්තා කර තිබුනා…. Read More
Gossips 2021 දී ජන හා නිවාස සංගණනයක් 2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය… Read More
Gossips සෝමාවතියේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට සෝමාවතිය ඊරියාවල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු සෝමාවතිය… Read More
Gossips මන්නාරමෙන් හමුවූ සිරුරු කොටස් ඇමරිකාවට (ඡායාරූප) මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සිරුරු කොටස් කාල නිර්ණය සදහා විශේෂ පරීක්ෂාවකට ඇමරිකාව වෙත යොමු කිරීමට අධිකරණයේ අවසරය ලැබී ඇති බව කැණීම් පිළිබද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ… Read More
Gossips රත්නපුර, කළුතර ගංවතුරට පිළියම් සොයන්න කමිටුවක් රත්නපුර සහ කළුතර ප්‍රදේශවල ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනයට විසදුම් සෙවීම සදහා වාරිමාර්ග ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල තීරණය කර තිබෙනවා…. Read More
Gossips සවස් කාලයේ වැසි වැඩිවේ සවස් කාලයේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මධ්‍යම,ඌව, සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම්… Read More