Gossips ඉන්ධන මිල සූත්‍රය ගැන නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුමගෙන් අද තවත් ප්‍රකාශයක් ඉන්ධන මිල සූත්‍රය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළැඹෙන සිකුරාදා මාධ්‍ය වෙත ලබා දෙනු ඇතැයි නියෝජ්‍ය ආමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද ප්‍රකාශ කළා. ඒ අද පස්වරු 4ට ඉන්ධන මිල සූත්‍රය තමා… Read More
Gossips රාජ්‍ය ඇමති සුජීව දේශපාලනය ගැන කලකිරීමෙන් තමන්ට පදනම් විරහිත අල්ලස් චෝදනා එල්ලවී තිබියදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් වර්තමානයේ තමන් දේශපාලනය පිළිබඳව කලකිරීමෙන් පසුවන බව රාජ්‍ය… Read More
Gossips ආයෝජන මණ්ඩලයේ සහ රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා. Read More
Gossips එංගලන්තයට ලකුණු 151 ඉලක්කයක් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 151 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව… Read More
Gossips කැබිනට් රැස්වීම ගැන ‘‘හින්දු’’ පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය කියයි කිසිදු ඉන්දියානු බුද්ධි අංශ සේවාවක් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සඳහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. නිවේදනයක්… Read More
Gossips DIG නාලකගේ වැඩ තහනමට, පොලිස් කොමිසමේ අනුමැතිය ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද… Read More
Gossips කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට දීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ – ඇමති රාජිත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹ… Read More
Gossips ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ අවසන් කටයුතු හෙට අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. හෙට පස්වරු 2 ට දේහය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා. එදින පස්වරු… Read More
Gossips ජනපති සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ මෙහිදී නායකයින් දෙපළ ඉතා සුහදශීලී කථා බහක නිරත… Read More
Gossips සන්සුන් වන්නැයි තෙබුවන සැරයන් කියයි ආවේගකාරී නොවී, ගැටළු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා සේවය අත්හිටුවා, අද යළි සේවයේ පිහිටවූ තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන පවසනවා. ඔහු මේ… Read More