Gossips සබරගමුවේ සන්ධාන හිටපු සභානායක ගිනි අවි සමග අත්අඩංගුවට විශේෂ මෙහෙයුම් සදහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය… Read More
Gossips ඉන්දියාවම කළඹවමින් සුපිරි නළු විජෙයි දේශපාලනයට එක්වන බව කියයි දකුණු ඉන්දීය සුපිරි චිත්‍රපට නළුවෙකු වන Vijay දේශපාලනයට එක්වන බවට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා පැවති විශේෂ අවස්ථාවකදී සිදුකළ ප්‍රකාශයක් එයට හේතුවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත්… Read More
Gossips මිහින්තලය – කටුපොත මහවැව ප්‍රතිසංස්කරණය ඇරඹේ අවදානමකට ලක්ව ඇති මිහින්තලේ – කටුපොත මහ වැව යලි සකස් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. 2012 වසරේදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකිරිම නිසා වැවේ සොරොව්වට නුදුරින් පිහිටි අඩි සියයකට… Read More
Gossips ආණ්ඩුවේ අර්බුද නිසා ජනතාව ගැටලු රැසක – හිටපු ජනපති කියයි ආණ්ඩුව තුළ පවතින ගැටුම් හේතුවෙන් ජනතාව ගැටලූ රැසකට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips හිටපු ඩී.අයි.ජී නාලක තවමත් සී.අයි.ඩී යේ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පෙරවරු… Read More
Gossips ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍ර බලකාය නව තාක්ෂණයෙන් බලගැන්වෙයි (ඡායාරූප) ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් සිය විකුණුම් බලකාය වෙනුවෙන් B Connect නමින් නවතම අයදුමක් හඳුන්වා දී ඇති අතර මෙමගින් ඔවුනට තොරතුරු යාවත්කාලීනව එසැනින් ලබාගැනීමේ පහසුකම සලසා තිබෙනවා. ඩිජිටල් තාක්ෂනය… Read More
Gossips ප්‍රවීන සංගීතවේදිනී මහාචාර්ය අමරා රණතුංගගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදිනී, මහාචාර්ය අමරා රණතුංගගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසන් ගෞරව දැක්වුවා. දේහය තැන්පත් කර ඇති ඇගේ නාවල පිහිටි සිය නිවසට ගොස් ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ… Read More
Gossips තෙදින නිල සංචාරයක් සදහා අගමැති පස්වරුවේ ඉන්දියාවට තෙදින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා. මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ද්වීපාර්ශවීය… Read More
Gossips නැගෙනහිර පර්යන්තය සංවර්ධන යෝජනාවට කැබිනට්ටුවට ඉදිරිපත් කළේ මම – ඇමති මහින්ද සමරසිංහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති… Read More
Gossips පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති 23 දක්වා රිමාන්ඩ් රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති කේ. මුතුවිනායගම් සහ ඔහුගේ සහයකයා මේ මස 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More