Gossips

ඉමදුව ප්‍රාදේශීය සභාවේ ගැටුමකින් මන්ත්‍රීවරයෙක් රෝහලේ

ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභා වාරය අතරවාරයේ අද දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඒ අරුණ මන්ත්‍රීවරයා සභාපතිවරයාගේ අනුරුවක් සහිත පඹයෙකු රැගෙන සභාවට පැමිණීම හේතුවෙන් සභාපතිවරයා… Read More

Gossips

මරදාන වෘත්තීය පුහුණු ආයතනයේ සේවකයින් විරෝධතාවක

මරදාන වෘත්තීය පුහුණු ආයතනය ඉදිරිපිට එහි කාර්මික අධ්‍යාපන සේවකයින් විරෝධතාවක නිරත වුණා. ඒ මෙම වෘත්තීය පුහුණු ආයතනය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්. මේ හේතුවෙන්… Read More

Gossips

ජපානයේ වසන්ත ඍතුවේ සකුරා මල්, ගිම්හාන ඍතුවේත්

වසන්ත ඍතුවට ජපානයේ පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසනවා. වසන්ත ඍතුවේ දක්නට ලැබෙන සකුරා මල් නැරඹීම සදහා විදේශිකයින් වැඩි වශයෙන් ජපානයට පැමිණෙනවා…. Read More

Gossips

සුරූපී බිරිඳ දරු දෙදෙනා සමඟ සැමියා මැරුණු අයුරින්ම සියදිවි හානිකරගනී

පුද්ගලයෙක් ව්‍යාජ ලෙස තමන් අනතුරකින් මිය ගිය බවට ඇඟවූ පසු ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්. මූල්‍ය… Read More

Gossips

අගමැති ඉන්දියාව බලා පිටත්ව යයි

තුන්දින නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අනිද්දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතව තිබෙනවා…. Read More

Gossips

ඒ – 9 මාර්ගයේ අනතුරකින් අයෙකු මරුට – 4 ක් රෝහලේ (ඡායාරූප)

යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා… Read More

Gossips

වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයක (ඡායාරූප)

තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අදත් උද්ඝෝෂණ පැවැත්වුනා. දික්ඔය අලුගාල්ල මංසන්ධියේ සහ දික්ඔය පුලියාවත්ත යන ප්‍රදේශවල වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ… Read More

Gossips

විසුරුවා හැරුණු අධ්‍යක්ෂ මණ්ඩල ගැන කතා කරන්න එජාපය, ජනපති හමුවෙයි

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා…. Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය නිකුත් වෙයි

ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා යොදා ගැනෙන සූත්‍රය, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය… Read More

Gossips

හයිබ්‍රිඩ් සුද්දා පාදුක්කේදී අල්ලයි

රුපියල් මිලියන 13 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පාදුක්ක ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More