Gossips හිටපු DIG නාලකගෙන් පැය 8 ක් ප්‍රශ්න කෙරේ – හෙටත් රහස් පොලීසියට කැදවයි ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය අටහමාරකට… Read More
Gossips ගිනි අවි කොහෙන්ද ? ළඟ තබා ගත්තේ ඇයි ? පරීක්ෂණ ඇරඹෙයි බලපත්‍ර නොමැතිව විශේෂ මෙහෙයුම් සදහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ ළග තබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය… Read More
Gossips ශ්‍රී ලංකා ජනපතිගේ ඇමතුම ගැන ඉන්දිය අගමැතිගේ ප්‍රසාදය වැරදි ලෙස උපුටා දක්වා තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා ඇමතීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රසාදය පළ කර තිබෙනවා. රාජ්‍ය… Read More
Gossips රාඩා නඩුවේ විත්තිකරුවන් අධිකරණයට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහට එරෙහිව චෝදනා කෙටුම්පතක්, රාඩා නඩුවේ විත්තිකාර පාර්ශවය අද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ නඩු විභාගයේ දිවුරුම් පිට අසත්‍ය… Read More
Gossips ලබන මාසයේ තවත් වෙනසක් – සන්ධානය හෙළිකරයි ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර… Read More
Gossips ජොන්ස්ටන්ගෙන් නීති පියවර අසත්‍ය චෝදනා නගමින් තමාට එරෙහිව සිදුකළ අධිකරණ ක්‍රියාවලියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ – විජේරාම මාවතේ… Read More
Gossips එංගලන්තය තවමත් පෙරමුණේ අයි.සී.සී. නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, එංගලන්ත කණ්ඩායම තවදුරටත් පෙරමුණේ පසුවනවා. ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයටයි. ශ්‍රී ලංකාවට 8 වන ස්ථානයයි හිමිව… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය නිකුත් කරයි ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා යොදා ගැනෙන සූත්‍රය, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය… Read More
Gossips බදුල්ලේ ස්වර්ණාභරණ සොරකමේ සැකකාරියක් හොරණින් අල්ලයි බදුල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 847550 ක් වටිනා ස්වර්භාණරණ සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය අත්අඩංගුවට ගැනුනේ හොරණ ප්‍රදේශයේදීයි…. Read More
Gossips කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ගුවන් ආරක්ෂාව පිලිබද ජාත්‍යන්තර දැනුම, ශ්‍රී ලංකාව සහ කලාපීය රටවල් අතර හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන කොළඹ ගුවන් සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ… Read More